450. බිළාරකෝසිය ජාතකය

2020-11-06T14:10:24+05:30March 13th, 2019|45. චතුද්වාර වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු දන්සැල් දෙන්න ආසයි. මේවා අපට කරන්ට සිතෙන්නේ පෙර ආත්මේ පුරුද්දක් නිසාවත් දෝ හෝ යි දැනගන්ට ක්‍රමයක් නෑ.