- ඉසිපතන විද්‍යාලය, කොළඹ 05.
- තර්ස්ටන් විද්‍යාලය, තර්ස්ටන් පාර, කොළඹ 07.
- ඞී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 07.
- කෑ/මාව/ මාවතගොඩ රිවිසඳ මධ්‍ය විද්‍යාලය, ජාතික පාසැල, උස්සාපිටිය.
- ශ්‍රී සංඝමිත්තා ජාතික පාසැල, මාතලේ.
- කෑ/ ඉඹුල්ගල කණිෂ්ඨ විද්‍යාලය, හෙට්ටිමුල්ල.
- කෑ/දෙහි/ ලෙවන්ගම ශ්‍රී සුමනතිස්ස කණිෂ්ඨ විද්‍යාලය, ලෙවන්ගම.
- කු/ ඈපාකන්ද බුවනෙකබා කණිෂ්ඨ විද්‍යාලය, පොල්ගහවෙල.
- කුලි/ ඌරාපොත්ත කණිෂ්ඨ විද්‍යාලය, ඌරාපොත්ත, බිංගිරිය.
- කෑ/දෙහි/ වළගම්බා ම.වි. ගලපිටමඩ.
- බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලය, පරාක්රමපුර, පදවිය.
- කු/ වටරැක මහා විද්‍යාලය, ඉඟුරුවත්ත.
- මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, (ජාතික පාසැල) මාවනැල්ල.
- කෑ/දෙහි/ රන්ගල්ල මහා විද්‍යාලය, මහරන්ගල්ල, උඳුගොඩ.
- කොස්ගම සුමේධ විද්‍යාලය, කොස්ගම.
- ත්‍රි/ත්‍රි-උ/ පදවි යාය 13 විද්‍යාලය, පදවි ශ්‍රී තිස්සපුර.
- පණ්ඩුල මහා විද්‍යාලය, අනුරාධපුර.
- කෑ/මාව/ මාලියද්ද කනිෂ්ඨ විද්‍යාලය, මාකෙහෙල්වල.
- අම්/මහ/ ගල් ඕඬේ විද්‍යාලය, පදියතලාව.
- කෑ/මාව/ මුවපිටිය මහා විද්‍යාලය, රඹුක්කන.
- ව/ඉ/ග/ පොතුවාගොන්න මහා විද්‍යාලය, කු/තඹගල්ල.
- කුලි/ කිරින්දව මහා විද්‍යාලය, කිරින්දව.
- මධ්‍ය මහා විද්‍යාලය, ගිණිගත්හේන.
- කෑගලූ බාලිකා විද්‍යාලය (ප්‍රාථමික අංශය), කෑගල්ල.
- මහ/ හාරගම කණිෂ්ඨ විද්‍යාලය, ගුරුදෙණිය.
- අ/ පණ්ඩුල මහා විද්‍යාලය, පඬරැුල්ලෑව, මහපොතාන.
- මහ/ කොත්/ ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලය, කොත්මලේ.
- බප/ මිනු/ මීරිගම ඩඩිලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය, මීරිගම.
- ශාන්ත මාරිස් විද්‍යාලය, කෑගල්ල.
- පොරමඬල ප්‍රාථමික විද්‍යාලය, පොරමඬල, පොල්ගහවෙල.
- පොරමඬල මහා විද්‍යාලය, පොරමඬල, පොල්ගහවෙල.
- කෑ/මාව/ ගංතුන උඩගම කණිෂ්ඨ විද්‍යාලය, ගංතුන, උඩගම.
- බ/තක්ෂිලා කණිෂ්ඨ විද්‍යාලය, හොරණ.
- බ/හඳපාන්ගොඩ නවෝද්‍යා මහා විද්‍යාලය, හඳපාන්ගොඩ.
- බ/ශ්‍රී මේධංකර මහා විද්‍යාලය, හොරණ.
- කෑ/දෙහි/ඌරුම්වල කණිෂ්ඨ විද්‍යාලය, බුලත්කොහුපිටිය.
- ගෝනගල නවෝද්‍ය මහා විද්‍යාලය, ගෝනගලපුර.
- අලිවංගුව මහා විද්‍යාලය, පදවිය, ශ්‍රී පුර.
- ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම විදුහල, දෙහිවල.
- බ/හො/ශ්‍රී රේවත නවෝද්‍යා පාසල, නහල්ල, නෑබඩ.
- බ/හො/ශ්‍රී සාරාලංකාර මහා විද්‍යාලය, පිදෙල්පිටිය, බණ්ඩාරගම.
- කැටේපොල විද්‍යාලය, ඇල්ල ගාව.
- ශ්‍රී සුමනජෝති කණ්ෂ්ඨ විද්‍යාලය, ඉංගිරිය.
- සිංහල මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල), ඇතුළුවරාය පාර, ත්‍රිකුණාමලය.
- බ/හො/රූවිට මෛත්‍රී නවෝද්‍යා මහා විද්‍යාලය, බණ්ඩාරගම.
- බ/හො/ගාමිධෑ නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය, ඉංගිරිය.
- රාජකීය විද්‍යාලය, හොරණ.
- බ/ක/බෞද්ධාලෝක මහා විද්‍යාලය, පානදුර.
- මාපුටුගොල, රත්මල්ගොඩ මහා විද්‍යාලය, පෝරුවදණ්ඩ.
- බ/හො/නම්බපාන කණිෂ්ඨ විද්‍යාලය, ඉංගිරිය.
- බ/හො/දොන් පේදිරික් මහා විද්‍යාලය, හොරණ.
- යහලාරා මහා විද්‍යාලය, වැලිමඩ.
- මධ්‍ය මහා විද්‍යාලය, වැලිමඩ.
- මධ්‍ය මහා විද්‍යාලය, කන්තලේ.
- බෝයගනේ මහා විද්‍යාලය, බෝයගනේ, කුරුණෑගල.
- මා/ වීරපරාක්රම මධ්‍ය මහා විද්‍යාලය, යටවත්ත.
- ගිරි/ මැදැල්පොල මහා විද්‍යාලය, කිරිමැටියාව.
- ර/ පතබේරිය නාරද මධ්‍ය මහා විද්‍යාලය, පරකඩුව.
- ඞී. එස්, සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, ජාතික පැසල – මීරිගම.
- අම්/මහ/කැප්පෙටිපොල නවෝද්‍යා පාසල, මහඹය
- මහගොඩයාය විද්‍යාලය, බුත්තල
- ව/නික/ ඵච්. එම්. රස්නායක මධ්‍ය මහා විද්‍යාලය, වන්නි රස්නායකපුර, නිකවැරටිය.
- බප/මිනු/ පස්යාල මහා විද්‍යාලය, පස්යාල.
- ර/ දික්දෙණිය විද්‍යාලය, පරකඩුව.
- ව/ම/පොපි/ කරණගොල්ලාගම කණිටු විදුහල, මොරගොල්ලාගම.
- වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසැල, වාරියපොළ.
- කොළඹගම මහා විද්‍යාලය, වාරියපොල.
- නික/ වාරි/ ශ්‍රී ඥණෝදය මධ්‍ය මහා විද්‍යාලය, වාරියපොළ.
- මහින්ද මහා විද්‍යාලය, නවනගරය, මැදිරිගිරිය.
- මලියදේව විද්‍යාලය, කුරුණෑගල.
- හ/ අභයපුර කණිෂ්ඨ විද්‍යාලය, දකුණු ඉවුර, ලණුගම්වෙහෙර.
- ව/ම/පොපි/ නිකවැව දේවානම්පියතිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මොරගොල්ලාගම.
- මාපේගමුව මහා විද්‍යාලය.
- මැදවච්චිය ප්‍රදේශයේ පාසලකට.
- කේරී විද්‍යාලය, කොළඹ 08.
- මප/ව/පරණගම ප්‍රාථමික කණිෂ්ඨ විද්‍යාලය, ජම්බුගහපිටිය
- මප/තෙල්/තෙල්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, තෙල්දෙණිය
- මප/ව/පාතදුම්බර මධ්‍ය මහා විද්‍යාලය, වලල, මැණික්හින්න
- මහ/අංකුඹුර පරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලය, අංකුඹුර
- ගා/ විද්‍යානන්ද විද්‍යාලය, උඩුගම දකුණ, ගා/උඩුගම
- මහ/උසස්බාළිකා විදුහල, මහනුවර
- මහ/මාරතුගොඩ මධ්‍ය මහා විද්‍යාලය, මාරතුගොඩ
- බටගොල්ල, වස්සදේව මධ්‍ය මහා විද්‍යාලය, වලපනේ
- මහ/සරසවිඋයන මහ විද්‍යාලය, පේරාදෙණිය
- ඞී.එස්. සේනානායක විද්‍යාලය, මහනුවර
- පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර
- එස්.ඩබ්.අර්.ඞී බණ්ඩාරනායක ජාතික පාසල, කුණ්ඩසාලය
- මහ/ජිනරාජ පිරිමි විද්‍යාලය, ගම්පොළ
- මහ/කටු/සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලය, කටුගස්තොට
- මහ/සමුදාදේවී බාලිකා විද්‍යාලය, නවයාලතැන්න, කටුගස්තොට
- මහ/නුගවෙල බාලිකා මහ විද්‍යාලය, නුගවෙල
- විහාරමහාදේවී බාලිකා විදුහල, මහනුවර
- මහ/ශාන්ත අන්තෝනී බාලිකා විදුහල, මහනුවර
- මහ/ගලගෙදර ජාතික පාසල, ගලගෙදර
- ධර්මරාජ විද්‍යාලය, මහනුවර
- ධර්මරාජ විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- කිංස්වුඞ් විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- සාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- බ/තිස්සපුර මහා විද්‍යාලය, ඌව කිස්සපුර
- මහාමායා බාලිකා විද්‍යාලය, මහාමායා මාවත, මහනුවර
- මහාමායා බාලිකා විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- උසස් බාලිකා විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර
- විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- ඞී. එස්. සේනානායක විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- මහානාම විද්‍යාලය, මහනුවර (ගුරුභවතුන් වෙනුවෙන්)
- සසෙක්ස් ජාත්‍යන්තර විද්‍යාලය (ගුරුභවතුන් වෙනුවෙන්)
- සසෙක්ස් ජාත්‍යන්තර විද්‍යාලය (ගුරුභවතුන් වෙනුවෙන්)
- අ/කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විදුහල-කැබිතිගොල්ලෑව
- අ/කැබිතිගොල්ලෑව මහා විදුහල,කැබිතිගොල්ලෑව
- අ/හල්මිල්ලවැටිය විදුහල, හල්මිල්ලවැටිය
- අ/බණ්ඩාර උල්පත විදුහල, කලවැදි උල්පත
- අ/ගෝනුහද්දනාව විදුහල, ගෝනුහද්දෙනාව
- අ/කුංචුට්ටුව විදුහල, කැබිදිගොල්ලැව
- අ/මැදවැව විදුහල, කැබිදිගොල්ලැව
- අ/තිබිරිවැව විදුහල, කැබිදිගොල්ලැව
- ඉදිගොල්ලෑව යකාවැව විදුහල, හලිමිල්ලවැටිය
- අ/හදගල විදුහල, රත්මල්ගහවැව
- අ/කිරිමැටියාව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/විහාර හල්මිල්ලෑව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/තිත්තගෝනෑව විදුහල, තිත්තගෝනෑව
- අ/වාහලිකඩ හේමමාලි විදුහල, වාහල්කඩ
- අ/හේරත් හල්මිල්ලෑව විදුහල, කහටගොල්ලෑව
- අ/කහටගොල්ලෑව විදුහල, කහටගොල්ලෑව
- අ/මහනැටියාව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/ගලවැව- රඹකැපුවැව විදුහල, තිත්තගෝනැව
- අ/ඇලපත්වැව විදුහල, කලවැදිඋල්පත
- අ/වාහල්කඩ ඞී 05 විදුහල, වාහල්කඩ
- අ/අයියතිගේවැව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/පහල උස්ගොල්ලෑව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/බෙල්ලන්කඩවල විදුහල, කැබිතිගොල්ලෑව
- අ/කණුගහවැව විදුහල, කැබිතිගොල්ලෑව
- අ/හොරොව්පොතාන ආදර්ශ ප්‍රාථමික විදුහල, හොරොව්පොතාන
- අ/හොරොව්පොතාන මධ්‍ය මහා විදුහල, හොරොව්පොතාන
- අ/මොරවැව විදුහල, හොරොව්පොතාන
- අ/වැලිමුවපොතාන විදුහල, හොරොව්පොතාන
- අ/සුවදගම විදුහල, හොරොව්පොතාන
- අ/ කටුවරගාලෑව විදුහල, හොරොව්පොතාන
- අ/ඵළිවිස්සාගොඩ විදුහල, මොරකෑව
- අ/මොරකෑව විදුහල, මොරකෑව
- අ/මොරගහදිගිලිය විදුහල මොරකෑව
- අ/වලහවිද්දවැව විදුහල, වලහාවිදිදවැව
- අ/රස්නකවැව විදුහල, වලහාවිද්දවැව
- අ/කකුල්බැදිදිගිලිය විදුහල, වලහාවිද්දවැව
- අ/කපුගොල්ලෑව විදුහල, කපුගොල්ලෑව
- අ/ඉහලදිවුල්වැව විදුහල, කපුගොල්ලෑව
- අ/වාගොල්ලාකඩ ජයන්ති විදුහල, කපුගොල්ලෑව
- අ/මරදන්මඩුව විදුහල, කපුගොල්ලෑව
- අ/අඹගස්වැව අශෝක ජයන්ති විදුහල කපුගොල්ලෑව
- අ/මහපොතාන දුටුවැව විදුහල,කපුගොල්ලෑව
- අ/වාහල්කඩ ඞී 2 විදුහල, වාහල්කඩ
- අ/තාමරවැව විදුහල, කපුගොල්ලෑව
- අ/පරංගියාමාඞීය විදුහල, පරංගියාවාඩිය
- අ/නඹඩවැව විදුහල, පරංගියාවාඩිය
- අ/නාම්බාකඩ විදුහල, පරංගියාවාඩිය
- අ/පුලියන්කඩවල විදුහල, පුලියන්කවල
- අ/දෑකැතිපොතාන විදුහල, මහපොතාන
- අ/කිඹුල්පැටියාව විදුහල, මහපොතාන
- අ/ ගලහිටියාගම විදුහල හොරොව්පොතාන
- අ/මැදවච්චිය ජාතික පාසල, මැදවච්චිය
- අ/අගුනොව්විය විදුහල, මැදවච්චිය
- ඉසින්බැස්සගල විදුහල,මැදවච්චිය
- අ/කිරිගල්වැව විදුහල, කිරිගල්වැව
- අ/කරම්බන්කුලම විදුහල, කිරිගල්වැව
- අ/මහදිවුල්වැව විදුහල, ඇටවිරගොල්ලෑව
- අ/කඩවත් රඹෑව විදුහල, ඈටවිරගොල්ලෑව
- අ/කිංඩාගලේගම විදුහල, මැගවච්චිය
- අ/පහළ ගල්කන්දේගම විදුහල- පුනෑව
- අ/මහ කුඹුක්ගොල්ලෑව විදුහල, පුනෑව
- අ/මහ කෝණ්ගස්කඩ විදුහල, පුනෑව
- අ/කඩවත්ගම විදුහල, මැදවච්චිය
- අ/පලූගොල්ලෑව විදුහල, පුනෑව
- අ/පුල්ඵලිය විදුහල, මැදවච්චිය
- අ/ගාමිණිවැව විදුහල, මැදවච්චිය
- අ/බුද්ධංගල ආදර්ශ ප්‍රාථමික විදුහල, පදවිය පරාක්රමපුර
- අ/බුද්ධංගල මහා විදුහල, පදවි පරාක්රමපුර
- අ/අලිවංගුව මහා විදුහල, පදවි පරාක්රමපුර
- අ/පදවි මහසෙන් මහා විදුහල, පදවිය
- අ/පදවි පරාක්රමපුර විදුහල, පදවි පරාක්රමපුර
- පදවි ඞී යාය 5 කණුව විදුහල, මහසෙන්පුර
- අ/පදවි ඞී 10 මෛත්‍රි විදුහල, පදවි මෛත්‍රි
- අ/පදවි රුවන්පුර විදුහල, බෝගහවැව
- අ/ඇලිකිඹුලාගල විදුහල, පදවි පරාක්රමපුර
- අ/අලූත්හල්මල්ලෑව විදුහල, බෝගහවැව
- අ/පියවර 04 අනුර විදුහල, පදවිය පරාක්රමපුර
- අ/දලූග්ගල විදුහල, මහසෙන්පුර
- පදවිබාලයාවැව විදුහල, බෝගහවැව
- අ/පදවි සි යාය විදුහල, පදවි පරාක්රමපුර
- අ/කුඩාරත්මලේ විදුහල, බෝගහවැව
- අ/කෝන්කැව්යාව විදුහල, බෝගහවැව
- ව/ප/මී/ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය, හුණුමුල්ල.
- ව/ප/මී/ මහ විදුහල, හුණුමුල්ල.
- බලතව කනිෂ්ඨ විද්‍යාලය, අඹේපුස්ස.
- ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය, තුල්හිරිය, කෑගල්ල.
- පරණගම මහා විද්‍යාලය, ගිරිඋල්ල.
- මා/ අනගාරික ධර්මපාල මහා විද්‍යාලය, උඩස්ගිරිය, මාතලේ.
- මප/ග/බෙල්ලන්නේඔය ප්‍රාථමික විද්‍යාලය, ඉනාමළුව, දඹුුල්ල.
- ශාන්ත ජෝෂප් බාලිකා මහාවිද්‍යාලය, කෑගල්ල.
- මොළගොඩ ප්‍රථමික විද්‍යාලය, මොළගොඩ, කෑගල්ල.
- අඹගමුව මහා විද්‍යාලය, ගිනිගත්හේන.
- ධම්සෙන් මධ්‍ය මහා විද්‍යාලය, නුංගමුව, යටිගල්ඔලූව, පොල්ගහවෙල.
- පදවි ජයන්ති මහා විද්‍යාලය, පදවි ශ්‍රී පුර.
- ශාස්ත්‍ර පිඨය, කොළඹ විශ්වවිද්‍යාලය.
- වෛද්‍ය පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය, ගාල්ල.
- ඉංජිනේරු පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය, වක්වැල්ල, ගාල්ල.
- ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
- රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කුරුඳුවත්ත, වලහන්දූව, ගාල්ල.
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, නුගේගොඩ.
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
- ප්‍රධාන පුස්ථකාලය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
- කළමණාකරණ පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
- වෛද්‍ය පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
- ජීව විද්‍යා පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.
- ඉංජිනේරු පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය, හපුගල, ගාල්ල.
- වෛද්‍ය පීඨය, රුහුණු විශ්වවිද්‍යාලය, කරාපිටිය, ගාල්ල.
- විද්‍යාපීඨය, රුහුණු විශ්වවිද්‍යාලය, වලහංදූව, ගාල්ල.
- ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලය, බෙලිහුල්ඔය.
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, මට්ටක්කුලිය.
- ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ලබුදූව, ගාල්ල.
- මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, කළුවැල්ල, ගාල්ල.
- යාන්ත්‍රික ඉංජිනේරු කාර්මික විද්‍යාලය, රත්මලාන.
- ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලය, 694/1 ඞී, ගාලූපාර, ඉඩම, මොරටුව.
- සෞන්දර්ය අධ්‍යාපන ගුරු විද්‍යාලය, ගිරාගම, පිළිමතලාව
- සෞන්දර්ය අධ්‍යාපන ගුරු විද්‍යාලය, ගිරාගම, පිළිමතලාව (ගුරුභවතුන් වෙනුවෙන්)
- මහවැලි අධ්‍යාපන ජාතික විද්‍යා පීඨය, පොල්ගොල්ල (ගුරුභවතුන් වෙනුවෙන්)
- සයන්ස් සෙන්ටර් අධ්‍යාපන ආයතනය, ගාල්ල.
- කාර්මික විද්‍යාලය, බෙලිඅත්ත, හම්බන්තොට.
- ජයලත් බරවාහන හා යාන්ත්‍රික පුහුණු පාසල, යක්කල.
- ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය නමඩගස්වැව පඤ්ඤජෝති ස්වාමීන් වහන්සේ – ශ්‍රි මිහිඳු දහම් පාසල, ශ්‍රි විජයාරාමය, අත්තනගල්ල පාර, නිට්ටඹුව
- ඩබ්ලිව්. විමල රතන ස්වාමීන් වහන්සේ – ශ්‍රි ගුණරතනාරාමය, ගැටලාව, ගලෙන්බිදුනුවැව
- පූජ්‍ය ගලගෙදර ධම්මානන්ද ස්වාමීන් වහන්සේ – ශ්‍රි මහේෂ් ඉන්දිකාරාමය, ගොඩිගමුව- මොරොන්තොට
- ශ්රාස්ත්රපති පූජ්‍ය තලගල මෛත් ස්වාමීන් වහන්සේ – ශ්‍රි සුගත නාගරුක්ඛාරාමය, මුරුතගම, අකරවිට, කොස්ගම
- ගොනුල්ල ශ්‍රි පුෂ්පාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රවේදි ගෝනුල්ලේ සුධම්මවංස සුථවිර- ශ්‍රි පුෂ්පාරාමය ගොනුල්ල ගොනවිල(වයඹ)
- ප්‍රධානාචාර්ය පූජ්‍ය හුණුමුල්ලේ ධම්ම කිත්තී ස්ථවිර ශ්‍රි හස්තිවනාරාම දහම් පාසල, කලවාන- මිනුවන්ගොඩ
- මධ්යස්ථානාධිපතිනි ශාස්ත්‍රවේදි මායින්නොළුවේ ධර්ම ශාන්ති මෙහෙණින් වහන්සේ – දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය, කහටපිටිය, කනන්විල, හොරණ
- විහාරාධිකාරි පූජ්‍ය සියපත්ගම සුමනසිරි ස්වාමීන් වහන්සේ – ශ්‍රී විජය මංගලාරාමය, නාමල්වත්ත, මොරවැවල, පංකුලම
- ප්‍රධානාචාර්ය සිරි සිදුහත් දහම් පාසල- කෝස්වත්ත, අකුරම්බොඩ
- පූජ්‍ය සමගිපුර විමල ස්වාමීන් වහන්සේ, අම්/ධර්මාශෝක ධර්මායතන පිරිවෙණ, නාමල්තලාව, අම්පාර
- විහාරාධිකාරි පූජ්‍ය හම්බන්තොට සිරිඤාණ ස්වාමීන් වහන්සේ, ශ්‍රී සන්දස්සනාරාම මහා විහාරය, වැලිකොන්ද, අඟුළුගහ
- විහාරාධිපති පූජ්‍ය වලගම්මුල්ලේ අමිත ස්ථවිර-තුන්බෝධිය-අභිනවාරාමය, ආඩියාතැන්න-මැණික්දිවෙල
- විහාරාධිපති සිරි සුදර්ශනාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය වැලිකඩමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ, සිරි සුදර්ශනාරාමය, පරණගම, දෙවනගල
- ශ්‍රි නන්දසාර දහම් පාසල ස්තී‍්‍රපුර ගල්ලෙන් විහාරය හොලොම්බුව, තුංතොට
- ප්‍රධානාචාර්ය පූජ්‍යපාද විනයාචායදැ නුගලියද්දේ දේවවංස ස්ථවිර- ශ්‍රි සුජාතා දහම් පාසල, ඉඩම්පිටිය, අළුත්නුවර
- පූජ්‍ය අරුක්වත්තේ ගුනානන්ද ස්වාමීන් වහන්සේ, තුරුගම උඩුගමබැද්ද ආරණ්‍යසේනාසනය, ඌව-කරඳිගොල්ල-ඇල්ල
- ශ්‍රී ධම්මදස්සී දහම් පාසල, බෞද්ධ මධ්‍යස්ථානය, යටිබේරිය, විටවල.
- පූජ්‍ය කුඩාගල කෝවිද ස්වාමීන් වහන්සේ, කටුම්බා ආරණ්‍ය සේනාසනය, සිඞ්නි, ඕස්ටේ්රලියාව.
- ජයතුංග යෝගාශ්‍රමය, නාවින්න, මහරගම.
- පූජ්‍ය දිප්පිටිගොඩ සෝමශාන්ත ස්වාමීන් වහන්සේ, භාවනා මධ්‍යස්ථානය, බටවල.
- ගල්ලේදණ්ඩ පුරාණ විහාරය, ශ්‍රී රතනපාල දහම්පාසල, පිලවල.
- පියරතන දහම්පාසල, ශ්‍රී බෝධිරුක්ඛාරාමය, උලූක්කුළුම, මහබුලන්කුලම, අනුරාධපුරය.
- එක්සත් බෞද්ධ බල මණ්ඩල දහම් පාසල, කිරිඳිවැල.
- මහමෙව්නාව භාවනා අසපුව, අල්ගම, පොතුහැර.
- පූජ්‍ය බෝපිටියේ ඉන්දගුප්ත ස්වාමීන් වහන්සේ, ශ්‍රී චන්දසාර දහම් පාසැල, ශ්‍රී බෝධිමළු විජයනන්දාරාමය, වේවැල්දෙණිය.
- මල්උයනාරාමය, 5/ඇල, ශ්‍රාවස්තිපුර.
- ශ්‍රී බුද්ධිකාරාමය, වලකඩහේන, වරාහේන, නෑබඩ.
- සිරි රහල් ලෙන්ගිරි තපෝවනය, ලෙන්ගිරි මාවත, ඉහළ හේවෙස්ස, පිළිගල.
- කැළුම් තපෝ බෝ සෙවණ, තලගල, කිරිගත්තුඩුව.
- කළුතර බෝධි භාරකාර මණ්ඩලය, කළුතර.
- බෞද්ධ මධ්‍යස්ථානය, ඉළුක්පිටිය, කොටපොල.
- සේරුවිල රජමහා විහාරය, දහම් පාසල, සේරුවිල.
- ශ්‍රී බෝධිචේතියාරාමය, කැන්දගොල්ල, වැලිමඩ.
- පරමනන්දාරාමය, මැද්දෙකන්ද, බලංගොඩ.
- සුගතාරාමය, උඩකන්ද, බලංගොඩ.
- කල්‍යාණාරාමය, කිරිමැටිතැන්න, බලංගොඩ.
- සංඝිකාරාමය, දහම් පාසල, තුඹගොඩ, බලංගොඩ.
- වෙහෙරගොඩ පුරාණ විහාර දහම් පාසල, අම්බලන්වත්ත, කහවත්ත.
- සිරිමල්වතු රාජමහා විහාරාධිපති ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් නියෝජ්‍ය පරිවේණාධිපති, සමස්ත ලංකා සාම විනිසුරු, රාජකීය පණ්ඩිත ඇල්හේනේ ඤාණරතන මහා ස්ථවිර, සිරිමල්වතු රාජ මහා විහාරය, ගනේගොඩ, බෝකලගම.
- විහාරාධිකාරී බණ්ඩාරනායකපුර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධම්මවිජයාරාමය, 4 වන පියවර, කිරිවැල්කැලේ, දෑරංගල, පිටිබැද්දර.
- තලගල ගවේසී ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානය, ඔරුවල, අතුරුගිරිය.
- විහාරාධිපති, බී. ජීවානන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී ගෝතම මහා විහාරය, 33 ජනපදය, ගෝනාබොල්ල.
- ශ්‍රී මේධංකර දහම් පාසල, ශ්‍රී ජයවර්ධනාරාමය, ගල්නෑව, උඩගම.
- ශ්‍රී මේධංකර සීල භාවනා සමිතිය, ශ්‍රී දේ්වරුක්ඛාරාමය, කනාදන, ගලේවෙල.
- පූජ්‍ය කණ්ඩලමේ විජිතවංශ ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මරක්ෂිතාරාමය, යටිගල්පොත්ත, ගලේවෙල.
- පූජ්‍ය පළයාකුලම්හි ශ්‍රී මානෑවේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලූම්බිණි විහාරය, අළුත්ගම (17 කණුව), ඉහල පුළියන්කුලම.
- පූජ්‍ය මඩවල සුසීල ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මාරාම දහම් පාසල, ශ්‍රී නන්දාරාමය, වහුමුව – කිරින්දව.
- පූජ්‍ය මෙෙඬ්රපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ, ශ්‍රී ආනන්ද විද්‍යානිකේතන පිරිවෙන / ශ්‍රී ආනන්ද දහම් පාසල, විජයපුර – දියසෙන්පුර, මැදිරිගිරිය.
- පූජ්‍ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අඹලියද්දේ ශ්‍රී සුමනසාර සෝමානන්ද ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ධර්මෝදය මහා පිරිවෙණ, මාදන්වල රජමහා විහාරය, හඟුරන්කෙත.
- ශ්‍රී ධර්මෝදය දහම් පාසල, දිඹුල මලියදේව රජමහා විහාරය, මෑතගම, මල්දෙණිය.
- තිරවානේ නාරද කාශ්‍යපාලංකාර අරණ්‍ය සේනාසනය, තිරවාන, පදියතලාව.
- මිල්ගහමුල සීලානන්ද ස්වාමීන් වහන්සේ, යෝගාශ්‍රම විහාරස්ථානය, කරන්දෝපිටිය, වැලිගම්පල, නාවලපිටිය.
- ගාල්ල, බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ දහම් පාසලකට.
- පූජ්‍ය ඔතුවෙල විජයවංශ ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුගතනන්දනාරාමය, මහෝමාර රංවල, ගොඩකවෙල.
- ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසල, දකුණු කුඩාහකපොල, ජා-ඇල.
- පූජ්‍ය කන්දේගෙදර සෝමරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී නාගබෝධිරුක්ඛාරාමය, නවගමුව, දේවාලේගම.
- කඩදොර රජමහා විහාරය, ත්‍රිකුණාමලය.
- ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානය, අතුරුගිරිය.
- කඩවත ප්‍රදේශයේ දහම්පාසලකට.
- ඉසිපතන මහමේව්නාව භාවනා අසපුව, වතුපිටිවල, නිට්ටඹුව.
- මහමේව්නාව භාවනා අසපුව, කන්තලේ.
- මහමේව්නාව භාවනා අසපුව, පොළොන්නරුව. (ප්‍රදේශවාසී දිළිඳු පවුල් සඳහා)
- මහමේව්නාව භාවනා අසපුව, ගලනෑව. (ප්‍රදේශවාසී දිළිඳු පවුල් සඳහා)
- මහමේව්නාව භාවනා අසපුව, අල්ගම, පොතුහැර. (සැදැහැවතුන් හට නොමිලේ බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, බුලත්සිංහල. (සැදැහැවතුන් හට නොමිලේ බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, පොල්පිතිගම. (අහින්සක සැදැහැවතුන් උදෙසා බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, රත්තොට, මාතලේ. (සැදැහැවතුනට බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, බණ්ඩාරවෙල. (සැදැහැවතුනට බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, පොතුහැර. (නෙමිලේ බෙදාදීම පිණිස)
- මහමේව්නාව භාවනා අසපුව, මොනරාගල. (ධර්මදානය සඳහා සැදැහැවතුන් අතර බෙදාදීම පිණිස)
- මහමේව්නාව භාවනා අසපුව, එරත්න. (ප්‍රදේශවාසී දුප්පත් අසරණ මිනිසුන් හට නොමිලේ බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ. (දුප්පත් ප්‍රදේශවල බෙදාදීම සඳහා)
- මහමේව්නාව භාවනා අසපුව, කුණ්ඩසාලේ. (යාපනය ප්‍රදේශයේ බෙදාදීම සඳහා)
- මහමේව්නාව භාවනා අසපුව, මාතලේ. (සැදැහැවතුන් අතරේ බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, කතරගම. (ප්‍රදේශයේ පුස්තකාල 100 ක් සඳහා කුඩා පොත් කට්ටල)
- මහමේව්නාව භාවනා අසපුව, ආණමඩුව (දුප්පත් අසරණ මිනිසුන් අතරේ බෙදාදීමට)
- මහමේව්නාව භාවනා අසපුව, ඉබ්බාගමුව (දුප්පත් අසරණ මිනිසුන් අතරේ බෙදාදීමට)
- මහමේව්නාව ධම්මචේතිය භාවනා අසපුව, අනුරාධපුර. (අනුරාධපුර ප්‍රදේශය අවට පුස්තකාල සඳහා)
- මහමේව්නාව භාවනා අසපුව, මහව. (උඩුවේරිය ප්‍රදේශවාසීන් හට බෙදාදීම පිණිස)
- ශ්‍රි සුමනාරාමය උපෝසථාගාරය, යටිහල්ගල, මහනුවර
- බෙන්තර පන්සල මල්වතු මහාවිහාරය, මහනුවර
- ශ්‍රි ආනන්දාරාමය, ශ්‍රි මංගලසේන දහම් පාසල මැණික්දිවෙල
- ශ්‍රි ධර්මරාජ විහාරය උඩුවෙල, බරවර්ධනඔය
- මහ/ සිරිසුමනජොති විද්‍යාතන පිරිවෙන, රන්තැටිය, ගම්පොළ
- ඓතිහාසික පුරාණ බෝධිමළු රජමහාවිරය, යටියලගල, මහනුවර
- නිත්තවෙල රජමහා විහාරය, නිත්තවෙල, මහනුවර
- ශ්‍රි සෝරත දහම් පාසල, පන්නල
- ශ්‍රි අභිනවාරාමය වැලිගම්පුර, මහඅඹගස්වැව, මැදිරිගිරිය
- ශ්‍රි සෝභිත දහම් පාසල, ශ්‍රි සුභාදාරාමය, වටමේ, නිල්දණ්ඩාහින්න
- ගෝනාවත්ත ශ්‍රි ජයසුමනාරාමය, හාරගම, ගුරුදෙණිය
- ශ්‍රී පඤ්ඤසාර දහම්පාසල, නවරන්නගොඩ පුරාණ විහාරය, උඩතැන්න, මාතලේ.
- ශ්‍රී මේධානන්ද දහම් පාසල, වෙහෙරගොඩැල්ල, කුරුදුවැව, තලාව.
- පුජ්‍ය වල්ගොව්වාගොඩ අමරවංශ ස්ථවිර, ශ්‍රී සුමනාරාමය, යටිහලගල, මහනුවර.
- පුජ්‍ය එරමිණියායේ පදුම ස්වාමීන් වහන්සේ, කුඹල්ගොඩ ශ්‍රී ක්ෂේත්රාරාම විහාරස්ථානය, කුඹල්ගොඩ, කරතොට, හක්මණ.
- පුජ්‍ය පිරයතන ස්වාමීන් වහන්සේ, ශෛල බිම්බාරාම දහම් පාසල, හොරවඩුන්න, පන්නල.
- පුජ්‍ය ඇටඹගස්දිගිලියේ විපස්සි ස්වාමීන් වහන්සේ, ශ්‍රී මයුරපාද දහම් පාසල, ශ්‍රී මයුරපාද රජමහා විහාරය, මෝරාගම්මන, අරණායක.
- පුජ්‍ය වැල්ලානේ උපතිස්ස ස්ථවිර, ශ්‍රී අභිනවාරාමය, පල්ලේගම, දඹුල්ල.
- ශ්‍රී ජිනරතන දහම්පාසල, කිව්ලේ වාඩිය, ලග්ගල, පල්ලේගම.
- ශ්‍රී ධර්මපාල දහම්පාසල, මඩවල පුරාණ විහාරස්ථානය, කැප්පිටිවලාන.
- පුජ්‍ය විජයරාජපුර විජිතනන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රි ගුණතිස්ස දහම් පාසල, ශ්‍රි සේලතලාරාමය, හිිස්වැල්ල, කිරිඳිවැල.
- පූජ්‍ය වැල්ලානේ උපතිස්ස ස්වාමීන් වහන්සේ, සංඝමිත්තා දහම්පාසල, ශ්‍රී අභිනවාරාමය, පල්ලේගම-දඹුල්ල.
- ශ්‍රි සීලරතන දහම් පාසල, හපුවිට, උඩගම, මොරොන්තොට.
- ශ්‍රි සම්බුද්ධ ජයන්ති දහම් පාසල, ගන්ගාරාමය, මාස්පොත.
- පූජ්‍ය වල්ගොව්වාගොඩ අමරවංශ ස්වාමීන් වහන්සේ, ශ්‍රී පඤ්ඤනන්ද දහම් පාසල, දන්තුරේ, මහනුවර.
- ශ්‍රි මේධානන්ද දහම් පාසල, වෙහෙරගොඩැල්ල, තලාව.
- පූජ්‍ය දේවාලේගම ධම්ම රතන ස්වාමීන් වහන්සේ, ඇතුගල කන්ද අරන්ය සේනාසනය, ගෝනකුඹුර, රත්නපුර.
- ශ්‍රී ආනන්ද බෝධිරාජාරාම දහම් පාසල, ගම්සභා හන්දිය, හෙට්ටිමුල්ල.
- පින්වත් ධම්මචාරි සිල් මාතාව, ධම්මාරාමය, මහඋල්පත, බණ්ඩාරවෙල.
- ශ්‍රී පියරතන ශෛලබිම්බාරාම දහම්පාසල, හොරවඩුන්න, පන්නල.
- පූජ්‍ය බලන්ගොඩ මේධානන්ද ස්වාමීන් වහන්සේ, අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම බෝධිඝර උමන් විහාරස්ථ සමාධි පුස්තකාලය, හුණුවල, ඕපනායක.
- පූජ්‍ය මන්දාරම්නුවර පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී සුමනාරාමය, පොතුහැර, කටුපොත.
- මහජන පුස්තකාලය, ගලපිටමඬ.
- මහජන පුස්තකාලය, මාතලේ.
- ධනුජය පුස්තකාලය, වල්දෙනිය වසම, බොරැල්ගමුව, හැලමඬ.
- මහජන පුස්තකාලය, සුමන කුසුම්ගම, මාරවිල.
- ”වෑත්තෑව හිමි” අනුස්මරණ මහජන පුස්තකාලය, වෑත්තෑව, දඹදෙණිය.
- මහජන පුස්තකාලය, පදවිය.
- සී. පී. සී. යූ. කේ. පී. එස්. මහජන පුස්තකාලය, උකුවෙල.
- මහජන පුස්තකාලය, පානදුර.
- මහජන පුස්තකාලය, හොරණ.
- මහජන පුස්තකාලය, බලංගොඩ.
- මහජන පුස්තකාලය, මාවතගම.
- මහජන පුස්තකාලය, කුඹුක්ගැටේ.
- මහජන පුස්තකාලය, හේවාවිස්ස, දොඩම්ගස්ලන්ද.
- මහජන පුස්තකාලය, මහව.
- මහජන පුස්තකාලය, මතුරට. ( හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව )
- දියතිලක මහජන පුස්තකාලය, හඟුරන්කෙත. ( හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව )
- වලපනේ මහජන පුස්තකාලය, වලපනේ. (වලපනේ ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, පදියපැලැල්ල. (වලපනේ ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, නිල්දණ්ඩාහින්න. (වලපනේ ප්‍රාදේශීය සභාව)
- මොරගොල්ල මහජන පුස්තකාලය, (ගලේවෙල ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, පොලේගොඩ. (බුලත්සිංහල ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, බුලත්සිංහල. (බුලත්සිංහල ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, ඈගල්ඔය. (බුලත්සිංහල ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්තකාලය, ගොවින්න. (බුලත්සිංහල ප්‍රාදේශීය සභාව)
- මහජන පුස්ථකාලය, ගෝනවල, රජවැල්ල
- මහජන පුස්ථකාලය, හතරල්යද්ද
- මහගමසේකර අනුස්මරණ මහජන පුස්ථකාලය – ගුරුදෙණිය
- මඩුගල්ල මහජන පුස්ථකාලය,මඩුගල්ල
- මහවත්ත මහජන පුස්ථකාලය පාඨක සමාජය, මහවත්ත, කුණ්ඩසාලේ
- සකලසූරිය මහජන පුස්තකාලය, දිව්ලපිටිය ප්‍රාදේශීය සභාව, දූනගහ.
- ප්‍රඥ ප්‍රදීප සදහම් පුස්තකාලය, උඩස්ගිරිය, මාතලේ.
- ස.ණ.ස. සදහම් පුස්තකාලය, පුෂ්පාරාම හන්දිය, දූනගහ.
- පදියපැලැල්ල ප්‍රදේශීය සභා පුස්තකාලය, මතුරට උකුකුලේ සදහම් පුස්තකාලය, මොරවැව ප්‍රදේශවාසීන් හට බෙදාදීමට.
- මහ ඔය සඳහම් පුස්තකාලය
- සිරිසේන රණතුංග අනුස්මරණ පුස්තකාලය, උල්ලල, කඹුරුපිටිය.
- යාල එකමුතු හමුව, අනුබද්ධිත පුස්තකාලය, යාල, අඟුරුවාකොට.
- කළුතර බෝධිඤාණ පුස්තකාලය, කළුතර.
- ඤාණප්රදීප පුස්තකාලය, බණ්ඩාරගම.
- 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සදහම් පුස්තකාලය, පාලින්දනුවර, බදුරලිය.
- මහජන පුස්තකාලය, මොහොත්තව, නාරංගොඩ.
- ටී.බී. සුබසිංහ අනුස්මරණ මහජන පුස්තකාලය, මාකදුර, ගෝනවිල.
- ශ්‍රි ලංකා පිළිකා සංගමය, ගාල්ල ශාඛාව කරාපිටිය, ගාල්ල.
- දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කළුබෝවිල, දෙහිවල.
- ශ්‍රි ලංකා පිළිකා සංගමය, මහනුවර ශාඛාව, මහනුවර
- මහ රෝහල(ශික්ෂණ), කෑගල්ල
- මූලික රෝහල, වරකාපොල.
- මහ රෝහල, හලාවත.
- ශල්‍ය වෛද්‍ය අංශය. බී වාට්ටු අංක 29. ජාතික රෝහල, හොරණ.
- ප්‍රසව හා නාරිවෙද අංශය (වාට්ටු අංක 05), මහරෝහල, මහනුවර
- රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය-ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව 41, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10.
- බන්ධනාගාරය, වාරියපොල.
- කර්මාන්ත සංවර්ධන දෙපාර්තුමේන්තුව, කෑගල්ල
- අකුරණ ප්‍රාදේශීය සභාව, අකුරණ, අලවතුගොඩ.
- වෙද නිවස, පොරමඬල, පොල්ගහවෙල.
- පුරාණ හෙල වෙදගෙදර, ඉඹුල්ගස්දෙණිය හන්දිය, පොල්ගහවෙල.
- දොරවේරුවේ වෙදමහතා, හේරත්හාමි වෙද නිවස, බුල්නෑව, ගල්නෑව.
- සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය, පිළියන්දල.
- ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, දිස්ත්‍රික් කළමනාකරු, කළුතර.
- නගර සභාව, හොරණ.
- ප්‍රාදේශීය වී පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බෝඹුවල, කළුතර.
- ප්‍රාදේශීය සභාව, පානදුර.
- ප්‍රාදේශීය සභාව, රිදීගම.
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දකුණු ඩිපෝව, කුරුණෑගල.
- ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලය, හඟුරන්කෙත.
- බන්ධනාගාර වැඩකඳවුර, වටරැක, පාදුක්ක.
- රිමාන්ඩි බන්ධනාගාරය, මහනුවර.
- තුම්පනේ ප්‍රාදේශීය සභාව, ගලගෙදෙර
- පාතදුම්බර ප්‍රාදේශිය සභාව, පිටියෙගෙදර, වත්තේගම
- පූජාපිටිය ප්‍රාදේශිය සභාව, පූජාපිටිය
- ප්‍රාදේශීය රෝහල, කටුපොත.
- හදිසි ප්‍රතිකාර ඒකකය, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම.
- උතුරු කොළඹ ශික්ෂන රෝහලට අනුබද්ද නව යොවුන් සහ වැඩිහිටි තැලසීමියා සහන පියස, මහර, කඩවත.
- ශ්‍රීලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල, මත්තල.
- රෝහල් පුස්තකාලය, මහ රෝහල, පේරාදෙණිය.
- ප්‍රවාහන අධිකාරීතුමා, දුම්රිය ස්ථානය, නාවලපිටිය.
- රෙජිමේන්තු මධ්‍යස්ථානය, ඉංජිනේරු සේවා බලකාය, යුද හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම
- 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකාය ප්‍රාදේශිය ආරක්ෂක මධ්‍යස්ථානය, මුරුක්කන්ඩි, කිලිනොච්චිය
- විජයබා රෙජිමේන්තු මූලස්ථානය, ශ්‍රීලංකා යුධ හමුදාව, බෝයගනේ, කුරුණෑගල.
- ජාතික ආරක්ෂක බලමුළුව, රෙජිමේන්තු මූලස්ථානය, වැහැර, කුරුණෑගල.
- ශ්‍රී ලංකා පාබල හමුදාව, යුධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම.
- නාවික හමුදා කඳවුර, මොල්ලිකුලම, ශිලාවතුර.
- ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර තම්මැන්නා, තලෙයිමන්නාරම, මන්නාරම.
- ශ්‍රී ලංකා නාවික නෞකා ”ගැමුණු”, වැලිසර, රාගම.
- ශ්‍රී ලංකා නාවික නෞකා ”ශික්ෂා”, පූනෑව, මැදවච්චිය.
- ශ්‍රී ලංකා නාවික නෞකා ”ගජබා”, මන්නාරම.
- නාවික හා සාගරික විද්‍යාපීඨය, නාවික කඳවුර, ත්‍රිකුණාමලය.
- ඉංජිනේරු කාර්මික නිවාසය, තඨාකාංගනය, ත්‍රිකුණාමලය.
- 621 බසෙම බාරේ යුධහමුදා කදවුර, උදයාර්කට්ටුකුලම්, පුදුකුඩිඉරිප්පු, මුලතිව්
- ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි), යුධ හමුදා කඳවුර, වවුනියාව. (මේජර් ජෙනරාල් ජී. ඞී. එච්. කේ. ගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් සියලූම ආරක්ෂක සේනා මූලස්ථානයන්ටද ඒ මහතාගේ යටතේ ඇති සියලූම සේනාංක, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුධ හමුදා රෝහල-අනුරාධපුර, රණවිරු සෙවන -රාගම, යුධ හමුදා පුස්තකාලය – පනාගොඩ ආදී ස්ථානයන්ට බෙදී යන සේ පොත් කට්ටල 15 ක් ලබාදී ඇත.)
- කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය, කටාන පොලිස් විද්‍යාපිඨය සහ පොලිස් මූලස්ථාන පුස්තකාලය (පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පොත් කට්ටල් 05 ක්.)
- පොලිස් පුස්තකාලය, මූලස්ථාන පොලීසිය, කන්තලේ.
- පොලිස් පුස්තකාලය, මූලස්ථාන පොලීසිය, ත්‍රිකුණාමලය
- ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය, කුණ්ඩසාලය ඒකකය
- ජනාධිපති ආරක්ෂක පුහුණු කඳවුර, කුඹුක.
- ශ්‍රී ලංකා පොලීසිය, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය, ප්‍රභූ ආරක්ෂක පුහුණු කඳවුර, කුඹුක.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා විදුර නාවික හමුදා කදවුර, නාවික පුහුණු පාසල, සාම්පූර්.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා කාශ්‍යප නාවික හමුදා කදවුර, වාකරේ.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානය, නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා රන්වැලි නාවික හමුදා කදවුර, පුල්මුඬේ.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, හතරවන වේගප්‍රහාරක බළඝණය, නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා තිස්ස නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා විජයබා නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා මහවැලි නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, නාවික හමුදා සාගරික විද්‍යාපීඨය, නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා ගෝඨාභය නාවික හමුදා කදවුර, මුලතිව්.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා වලගම්බා නාවික කදවුර, තිරියාය.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා ලංකාපටුන නාවික හමුදා කදවුර, තෝපූර්.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා පැරකුම්බා නාවික හමුදා කදවුර, සාම්පූර්.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා ගෝකන්න නාවික හමුදා කදවුර, කින්නියා.
- නැගෙනහිර නාවික විධානයට අනුබද්ධ, ශ්‍රී ලංකා නාවික හමුදා තඨාකාංගනය, නාවික හමුදා කදවුර, ත්‍රිකුණාමලය.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”ලංකා” නාවික හමුදා කදවුර – වැලිසර.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, නාවික ස්ථානගත කිරීමේ අංශය – අකුරේගොඩ.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”ශිල්ප” නාවික හමුදා කදවුර – මහනුවර.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”ගැමුණු” නාවික හමුදා කදවුර – වැලිසර.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”මහසෙන්” නාවික හමුදා කදවුර – වැලිසර.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”තක්ෂිලා” නාවික හමුදා කදවුර – වැලිසර.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”රංගල” නාවික හමුදා කදවුර, කොළඹ වරාය, කොළඹ 01.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”පරාක්ක්‍රම” නාවික හමුදා කදවුර-කොළඹ 01.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”වරුණ” නාවික හමුදා කදවුර – වැල්ලවත්ත.
- ශ්‍රී ලංකා බටහිර නාවික විධානය, ”කැළණි” නාවික හමුදා කදවුර -උස්වැටකෙයියාව.
- අමුණුගම “මලිියදේව” වැඩිහිටි සමිතිය, බටුවැව – තල්විට.
- සී/ස සණස සමිතිය, අලව්වත්ත, අලව්ව.
- ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- රද්දොළුගම බෞද්ධ සංගමය, රද්දොළුගම.
- චිත්ත විවේක වැඩිහිටි සංවිධානය, වෑත්තෑව, දඹදෙණිය.
- සදහම් පුස්තකාලය, අංක 9/73, ආරවත්ත, මහියංගනය.
- සියඹලංගමුව වැඩිහිටි සංවිධානය, ඉහළගම, මාස්පොත.
- සමාධි ශ්‍රේෂ්ඨ පුරවැසි සංසදය, අංක 604, පලන්ඔරුව.
- සමස්ත ලංකා ප්‍රජා සේවා පදනම, සුජාත වැඩිහිටි නිවාසය, පානදුර.
- 839, බදුරලිය සුහද වැඩිහිටි සංවිධානය, බදුරලිය.
- කුරුවත්ත එක්සත් තරුණ බෞද්ධ සංගමය, පැල්මඩුල්ල.
- සවිය සංවර්ධන පදනම, 24/ඒ වේවැල්ලපාර, ගාල්ල.
- මිගාරමාතා වැඩිහිටි සමිතිය, මැදගම, දේවගල.
- පුදබිම, බෝවත්ත.
- අමාදහර සදහම් පදනම, පදියතලාව.
- සඳහම් සුවඳ සංවිධානය, වැලිගම්පොල, නාවලපිටිය
- සවිය අත්වැල 01 – අබාධ සහිත වූවන්ගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, කඹුරුගම.
- සවිය අත්වැල 02 – සෙමෙන් මනස වර්ධනය වන (කාන්තා) පුනරුත්ථාපන නිවාසය, නලවන කනංකේ.
- සවිය අත්වැල 03 – ජී. ප්‍රැන්සිස් ද සිල්වා අනුස්මරණ වැඩිහිටි නිවාසය, පින්කන්ද, දොඩන්දූව.
- සවිය අත්වැල 04 – සෙමෙන් මනස වර්ධනය වන (පිරිමි) පුනරුත්ථාපන නිවාසය, වලහන්දූව, අක්මීමන.
- සදහම් පුස්තකාලය, අංක 9/73, 49 කණුව, අරාවත්ත, මහියංගනය.
- සදහම් පුස්තකාලය, බංගලාවත්ත, හෝරාපොල, තල්විට.
- සමගි සුභසාධක සමිතිය, හුන්ගන්තොට, බෙන්තොට.
- සුමිත්‍රා ඇඟලූම් ආයතනය, පොල්ගහවෙල.
- කැකිරාව ප්‍රදේශවාසීන් සඳහා බෙදාදීමට
- ගැමුණු ක්‍රීඩා සමාජය, ඉඹුල්ගොඩ, ගලපිටමඩ.
- සී/ස ජය ශ්‍රි සණස බැංකුව, හීණටිකුඹුර, පිලවල
- ශ්‍රි සුචරිත ශාසනාරක්ෂන සීල සමිතිය, කඩරව, මාතලේ
- සගරුවන කෙත “අමා වැස්ස” සදහම් කමිටුව, රාගලපාර, රිකිල්ලගස්කඩ
- පාතදුම්බර තරුණ බෞද්ධ සමිතිය, වත්තේගම
- අභිමංසුල සුව සහන නිකේතනය,නුවරවැව පාර, අනුරාධපුරය
- “සදහම් සුවද” සංවිධායක මණ්ඩලය, නාවලපිටිය
- කල්යාණමිතුරු සදහම් හවුල, මෙත්තෝදය, තුබේ කුඹුරුපිටිය
- පන්නල ග්‍රාමීය වැඩිහිටි සංවිධානය, බෙනවත්ත, පන්නල.
- මී මුත්තා වැඩිහිටි සෙවන, යද්දිගම, කෝවැව, මහව.
- “විජයබා” වැඩිහිටි සංවිධානය, දාහිගමුව-කුරුණෑගල.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ 2600 වැනි උතුම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්, උතුම් ශී‍්‍ර සම්බුද්ධාභිෂේකයට උපහාර දක්වනු වස් “ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පතුරුවමු…!” යන පිව්තුරු අදහසින් යුතුව මහමෙව්නාව සදහම් ග්රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කෙරිණි. අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් ඇරඹි මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය යටතේ සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මඟින් මේ වන විට දිවයින පුරා පිහිටි විහාරස්ථාන, දහම් පාසැල්, පාසැල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, පුස්තකාල, හමුදා කඳවුරු, ප්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 2500 කට අධික පමණයක් පරිත්‍යාග කොට ඇති බව දන්වන්නේ නිරාමිස සතුටිනි…
මෙසේ ලක් වැසි බොහෝ දනන්ගේ සිත් සතන් සුවපත් කරවමින් පැතිරෙනා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය කෙරෙහි සුපහන් බොහෝ දෙන එයට මුලූ හදවතින්ම ආශිර්වාද කරන්නටත් ශක්ති පමණින් දායක වන්නටත් වූහ. එසේ අප වෙත එවන්නට යෙදුනු පුණ්‍යානුමෝදනාත්මක ලිපි රැසින් කිහිපයක් පින් කැමති ඔබ සැමට අනුමෝදන් වනු පිණිස මෙසේ අමුණන්නට අදහස් කළෙමු…
මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මයෙන් ජනිතවන්නට යෙදුනු සියලූ පුණ්‍යධර්මයන්, සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමට මුල්‍යමය දායකත්වය ලබාදුන් සැදැහැවතුනට ද, පින් කැමති සියලූ දෙව් මිනිසුනට ද උතුම් වූ දහම් ඇස උපදවා ගැනීම පිණිසම හේතු වාසනා වේවා…!
ගෞරවණීය ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ විසින් ශ්‍රීලංකා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට හා පීඨ පුස්තකාල වෙත සදහම් ග්රන්ථ එකතුවක් පරිත්‍යාග කිරීම පිළිබඳව ස්තූතිවන්ත වන අතර එය උතුම් ධර්ම දානයක් ලෙස ඉත සිතින් පිළිගනිමි….
මෙවැනි සද් කාර්යයන් ඉටු කරලීම සඳහා ඔබ වහන්සේට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා…!
ගෞරවණීය ස්වාමීන් වහන්ස,සිංහල බෞද්ධයන් ඉතා විරල ප්‍රදේශයක අධ්‍යාපණය හැදෑරීම සඳහා පැමිණ සිටින අපට ඔබවහන්සේලා විසින් සිදුකළ මෙම පරිත්‍යාගය මහාර්ඝ උපකාරයක් බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. තවද අප විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ හෝ මේ අවට පිහිටා ඇති කිසිදු පුස්තකාලයක එකඳු බෞද්ධ ධර්ම ග්රන්ථයක් හෝ පරිශීලනයට නොමැති හෙයින් එම සදහම් ග්රන්ථයන් අපගේ ධර්ම ඥාණය වර්ධනය කරගැනීමට ඇති එකම මාර්ගය වී ඇත……
එනිසා එම ග්රන්ථ දානයෙන් සිදුකරගත්තා වූ පුණ්‍ය බලය හේතුවෙන් ඔබ වහන්සේටත්.., එම ග්රන්ථ පරිත්‍යාග කළාවූ සියලූම ගිහි පින්වතුන්ටත්, නන් අයුරින් උපකාර කළ සැමටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනීමටත්.. හැකියාව ලැබේවා..!
සාදූ! සාදූ!! සාදූ!!!2014/08/01
පින්වත් ස්වාමීන් වහන්ස,ශ්‍රීලංනානෞ බුවනෙක ආයතනයේ ඉල්ලීමකට අනුව අප නාවික කඳවුරේ පුස්තකාලය සඳහා ලබාදුන් සදහම් ග්රන්ථ කට්ටලය ලද බවත් එම නිලධාරීන්ගේ හා නාවිකයින්ගේ දහම් දැනුම වර්ධනය කරගැනීම සඳහා මහඟු පිටුවහලක් වේ යැයි අපේක්ෂා කරමු.
මෙම සදහම් ධර්ම දානය පුණ්‍යකර්මය තවදුරටත් ඉදිරයට පවත්වාගෙන යාමටත් තවතවත් සදහම් ග්රන්ථ රචනා කිරීමටත් පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට තිසරණේ ආශිර්වාදයත් මේ ධර්ම පුස්ථක අප වෙත ලබාදීමට නන් අයුරින් උදව් උපකාර කළ සියළු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා….නමෝ බුද්ධාය