2016 පෙබරවාරි මස 07 වන දින කඩුවෙල කොරතොට විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසයේ දරු සෙනෙහස අහිමි වූ මව්පියවරුන් උදෙසා ආදරය සෙනෙහස දක්වන්නටත්, කොණ්ඩා කපා, නියපොතු කපා, නහවා, ආහාරපාන පිළියෙල කොට ආහාර ලබාදී, ඔවුන්ට අවශ්‍ය ඖෂධ ප‍්‍රතිකාර ලබා දී, දහම් පුස්තක ලබා දී, වැඩිහිටි නිවාසයේ පිළිසකර කළ යුතු ස්ථාන පිළිසකර කොට වැඩිහිටි සත්කාරය ක් සිදු කරන්නට තාවතිංස යාත‍්‍රා සංවිධානයට හැකි වුණා. ඒ සමඟම ඇස්කණ්නාඩි අවශ්‍ය වූ මව්පිය වරුන් හට ඇස් කණ්නාඩි ලබා දෙන්නටත් අපට හැකි වුණා.
Leave A Comment