‘ අසරණ රෝගීන් සුවපත් වේවා!!! ‘ යන මෙත් සිතින් යුතුව මාතර මහමෙව්නාව මහා විහාරයේ තාවතිංස යාත්‍රා සංවිධානය මගින් ඉතා සුන්දර පිනක් අප රැස් කළෙමු…  2016 මැයි මස 01 දින මාතර මහ රෝහලේ නේවාසික රෝගීන් උදෙසා මහත් කරුණාවෙන් යුතුව එලවළු සුප් දානය ක් ලබා දුන්නෙමු. එලෙස රැස්කළ සොඳුරු පින ඔබටත් සොඳුරු නිවන් මග දියුණු කරගැනීමට උපකාර වේවා!!! දැකබලා සතුටුවෙන සැමටත් මේ සියලු සම සේ අනුමෝදන් වෙත්වා!!!