හම්බන්තොට දිස්ත්රික්කයේ කණුමුල්දෙනිය රක්ෂිත වනාන්තරයෙහි පිහිටා ඇති මෙම රමණීය අසපුව විහාර මන්දිරයක් බෝධිමණ්ඩපයක් දානශාලාවක් සංඝාවාසයක් ධර්ම ශාලාවක් හා ස්වාමීන් වහන්සේලා 14 නමකට පහසුවෙන් වැඩ සිටිය හැකි කුටි පහසුකම් වලින් ද සමන්විත වේ.
වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්
අසපුවට පැමිණෙන ආකාරය
මහමෙව්නාව භාවනා අසපුව, කිතුලගොඩ, පිටදෙණිය, පල්ලේකන්ද පාර, වළස්මුල්ල. (82450) |
|
+94 47 4 931 378 |