ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද නිසැකවම සැපයට පත් කරවයි. එනිසා එ් ධර්මය මනාකොට ඉගෙන ගැනීමෙන්, ධාරණය කරගැනීමෙන් එ් අනුව තමන්ගේ සිත කය වචනය හසුරුවා ගැනීමෙන් එහි ප‍්‍රතිඵල තම තම ශක්ති පමණින් ලබාගත හැකිය. කලක් මුළුල්ලෙහි කම්කටොළු මධ්‍යයෙහි නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප විසින් ද පවසාගෙන යනු ලැබේ. එහි ප‍්‍රතිඵල වශයෙන් බොහෝ දෙනෙක් ශ‍්‍රද්ධා සම්පන්න බවට පත්වූහ.

රූපවාහිනී මාධ්‍ය මගින් දහම් වැඩසටහනක් පැවැත්වීමේ අවශ්‍යතාවය අප අතර සාකච්ඡාවට බඳුන් විය. එහිදී මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟින් ටීඑන්එල් රූපවාහිනී නාලිකාව තුළින් සෑම බ‍්‍රහස්පතින්දාවකම ‘නමෝ බුද්ධාය’ නමින් දහම් කතිකාවතක් ආරම්භ කරන ලදී. මේ වන විට බොහෝ දෙනෙකුගේ සැදැහැබර දායකත්වයෙන් යුතුව එය ප‍්‍රචාරය වී ඇත.

‘නමෝ බුද්ධාය’ දහම් කතිකාවතෙහි අන්තර්ගත දහම් කොටස් පරිශීලනය කිරීම තුළින් බොහෝ දෙනෙකුට යහපත උදාකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 1 (2012 ජනවාරි 19) ::: ශ්‍රද්ධාව

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 2 (2012 ජනවාරි 26) ::: සිහිය

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 3 (2012 පෙබරවාරි 02) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 4 (2012 පෙබරවාරි 09) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 5 (2012 පෙබරවාරි 16) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 6 (2012 පෙබරවාරි 23) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 7 (2012 මාර්තු 08) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 8 (2012 මාර්තු 15) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 9 (2012 මාර්තු 22) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 10 (2012 මාර්තු 29) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 11 (2012 අප්‍රේල් 05) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 12 (2012 අප්‍රේල් 12) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 13 (2012 අප්‍රේල් 19) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 14 (2012 අප්‍රේල් 26) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 15 (2012 මැයි 03) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 16 (2012 මැයි 10) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 17 (2012 මැයි 17) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 18 (2012 මැයි 24) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 19 (2012 මැයි 31) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 20 (2012 ජුනි 07) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 21 (2012 ජුනි 14) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 22 (2012 ජුනි 21) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 23 (2012 ජුනි 28) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 24 (2012 ජූලි 05) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 25 (2012 ජූලි 12) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 26 (2012 ජූලි 19) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 27 (2012 ජූලි 26) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 28 (2012 අගෝස්තු 02) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 29 (2012 අගෝස්තු 09) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 30 (2012 අගෝස්තු 16) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 31 (2012 අගෝස්තු 23) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 32 (2012 අගෝස්තු 30) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 33 (2012 සැප්තැම්බර් 06) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 34 (2012 සැප්තැම්බර් 13) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත – 35 (2012 සැප්තැම්බර් 20) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත (2013 පෙබරවාරි 28) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත (2013 මාර්තු 07) :::

නමෝ බුද්ධාය සජීවී සදහම් කතිකාවත (2013 මාර්තු 14) :::