මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදුන් සියලු පින්වතුන්ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවාසනා වේවා! ඒ වගේම ඔබටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදිය හැකියි. ● වැඩි විස්තර » https://mahamevnawa.lk/donations/book-donation/book-donation-how-to-donate/ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තුළ සද… Posted by Mahamevnawa Monastery on Thursday, December 24, 2015
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තුළ සදහම් පොත් කට්ටල් අටක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල අටක් සඳහා පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් ලබාගත්තේ,





