නමෝ බුද්ධාය !

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශ‍්‍රීමත් සර්වඥ ධාතූන් වහන්සේලා ද

සම්බුදු රජුන්ගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ,
අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති,
ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ
ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා ද

වඩාහිඳුවීමෙන් සුපූජනීය වූ,
මහා තෙද, මහා බල ආශිර්වාදය පැතිරුණ
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ

දැන් ඔබට අන්තර්ජාලය ඔස්සේ ආධාර කළ හැකිය

DONATE ONLINE

NOW YOU CAN MAKE YOUR DONATIONS ONLINE

එසේ නොමැති නම් පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැර කළ හැකිය

ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධන අරමුදල

– ගිණුම් අංකය –

1187 6100 4276

සම්පත් බැංකුව, හෙට්ටිපොළ ශාඛාව.

SWIFT Code – BSAMLKLX

විමසීම්

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය,
බෝවත්ත,
බිංගිරිය.
+94 77 28 58 706
+94 77 03 69 800
chethiya@mahamevnawa.lk

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ වන්දනාවන් පැවැත්වෙන වේලාවන්

ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය වෙත පැමිණෙන ආකාරය

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ ඉදිකිරීම්වල ඡායාරූප එකතුව