අග්‍ර පිනකට

පින්වත් ඔබටත් අවස්ථාවක්

දුලබව ලද මිනිසත් බවෙහි නිසිඵල නෙලීම යනු අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාමය. සිල්හි පිහිටීමය. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී දානාදී පින්කම්හි යෙදීමය. ඒ් සදහා ශ්‍රී අංගුලිමාල මහා සෑය වනාහි අතිශය තේජමාන වූ උත්තුංග වූ සුපූජනීය වූ මහා පින්කෙතකි.

ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!

ශ්‍රී අංගුලිමාල චෛත්‍ය අරමුදල

උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු සඳහා පින්වත් ඔබගේ ආධාරය පහතින් ලබාදිය හැකිය.

අභිනව ධර්ම ශාලාව

උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් අභියස ඉදිවන ධර්ම ශාලාවේ ඉදිකිරීම් සඳහා පින්වත් ඔබගේ ආධාරය පහතින් ලබාදිය හැකිය.

උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේගේ උපස්ථාන කටයුතු සඳහා පින්වත් ඔබගේ ආධාරය පහතින් ලබාදිය හැකිය.

උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් අභියස ඉදිවන ධර්ම ශාලාවේ ඉදිකිරීම් සඳහා පින්වත් ඔබගේ ආධාරය පහතින් ලබාදිය හැකිය.

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා

දෛනික පූජාවන්

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා දෛනිකව පැවැත්වෙන පූජාවන් සඳහා පින්වත් ඔබටත් දායකත්වය භාරගත හැකිය. ඒ සඳහා chethiya@mahamevnawa.lk ලිපිනයට ඊමේල් හෝ 0772 858706 අංකයට watsapp පණිවිඩයක් යොමු කරන්න. ඔබ භාරගත් දිනය සඳහා වන ඔබගේ දායකත්ව මුදල් බැර කිරීම සඳහා පහත පෝරමය පුරවා visa/master cards වලින් හෝ sampath vishwa මඟින් හෝ මුදල් බැර කළ හැකිය.

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා

දෛනික පූජාවන්

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ උදෙසා දෛනිකව පැවැත්වෙන පූජාවන් සඳහා පින්වත් ඔබටත් දායකත්වය භාරගත හැකිය. ඒ සඳහා chetiya@mahamevnawa.lk ලිපිනයට ඊමේල් හෝ 0772 858706 අංකයට watsapp පණිවිඩයක් යොමු කරන්න. ඔබ භාරගත් දිනය සඳහා වන දායකත්ව මුදල් පහත පෝරමය පුරවා visa/master cards වලින් හෝ sampath vishwa මඟින් හෝ මුදල් බැර කළ හැකිය.

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් උදෙසා පූජා කරන කිරි ආහාර පූජාව සඳහා ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.
(ඒ සඳහා පහත පෝරමයේ කිරි ආහාර පූජාව තෝරා ඔබ භාරගත් දිනය සටහන් කරන්න.)

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ආලෝක පූජාව සඳහා ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.
(ඒ සඳහා පහත පෝරමයේ ආලෝක පූජාව තෝරා ඔබ භාරගත් දිනය සටහන් කරන්න.)

ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් උදෙසා පැවැත්වෙන හේවිසි ශබ්ද පූජාව සඳහා පින්වත් ඔබගේ දායකත්වය ලබාදිය හැකිය.
(ඒ සඳහා පහත පෝරමයේ හේවිසි පූජාව තෝරා ඔබ භාරගත් දිනය සටහන් කරන්න.)