අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 2

2020-12-15T15:53:51+05:30April 24th, 2016|අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ඉතින් මයෙ පුතේ.... බෝධීන් වහන්සේට උපස්ථාන කිරීම ඒ කාලේ රජ දරුවන් වගේම තෙරුවන් සරණ ගිය සාමාන්‍ය උදවියත් හරි විදිහට කළා. ඒ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන ඇප උපස්ථාන කරනවා වගේ බෝධීන් වහන්සේට උපස්ථාන කළා. ඒ කාලේ දැන් වගේ නයි කපුටෝ ඇඳලා කොඩි නම් එල්ලුවේ නෑ. හරි විදිහට බෝධි පූජාවක් කළොත් ගොඩාක් පින් රැස්කරගන්ට පුළුවනි මයෙ පුතේ....