පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-09-27 වන බිනර පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අංගුලිමාල සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය