පවතින කොවිඩ් උවදුර දුරුවී සැමට නිදුක් නීරෝගී සුව සැලසේවායි සෙත් පතමින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් 2021 මැයි මස 16 වැනි දින බණ්ඩාරවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකළ සර්ව රාත්‍රික රතන සූත්‍ර සජ්ඣායනය සහ වන්දනාව