පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010 මාර්තු මස 14 වෙනි දින තිස්සමහාරාම විහාරයේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අපට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ අර්ථය පසක් කරගන්න උවමනා දේවල් ටිකක් කතා කරන්න මං මේ වෙලාවේ කල්පනා කළා. අපට හරී වැදගත් සම්බුද්ධත්වය. ඒ කියන්නේ මේ ලෝකයේ මනුෂ්‍යයෙක් සම්බුද්ධත්වයට පත්වෙනවා කියන්නේ සම්පූර්ණ මුළුමහත් ලෝක ධාතුවම සුවපත් වෙන දෙයක්.
මේ සම්බුද්ධත්වය කියන්නේ මොකක්ද? සම්බුද්ධත්වය නිසා ලෝකයට ලැබෙන්නේ මොනවද? ඒ සම්බුද්ධත්වය කරා ගියපු කෙනා කවුද? මේවා මේ ලෝකයේ කතා කරන්න ඕන මාතෘකාවල්.
● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »
Leave A Comment