යාපනය විශ්වවිද්‍යාලීය බෞද්ධ සහෝදර සංගමයේ සිසු දරු දැරියන් විසින් ඉදිකරන ලද යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම 2020 මාර්තු මස 7 වෙනි දා යාපනය සරසවි විහාරයේදි මහත් වූ පුජෝපහාර මැද අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ, උතුරු නැගෙනහිර සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමින්වහන්සේ සහ අතිපූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවුනි.

Subscribe to our YouTube Channel

හඬපටය භාගත කරගන්න