මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් 2018-05-26 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් රැය පහන්වන තුරු පැවැත්වූ අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව