මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් 2018-05-26 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් රැය පහන්වන තුරු පැවැත්වූ අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව
අපගේ කල්යාබණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්ස …
ඔබවහසේගේ දෙමාපියන්ට දෙවිවරු මතක්කරන්ට ඇති පුත්කුමරෙක් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නට .ඒ නිසාම දෙවියන්ගෙන් ඔබවහන්සේ අරාධනා ලබන්න ඇති. මේ මනුස්ස ලෝකෙට ගොස් භාග්ගියවතුන් වහන්සේගේ නිර්මල ධර්මයත් ඒ ධර්මය නොමැතිව සතර අපායට ඇදෙන මිනිසුන් බේරාගැනීමට …අහෝ පුදුමයකි ඔබවහන්සේගේ රැකවරණයට ,ඔබවහන්සේගේ පහසුවට පැමිනි ශිෂ්‍ය බුදු පුතුන් ඔබවහන්සේගේ මග ගනිමින් කරන මෙහෙය ..අසරණව සිටි මිනිසුන් පමණක් නොව ධර්මය අධර්මය කරන සඝ පිරිසටද අනුකම්පා කරමින් දෙවිමිනුසුන්ගේ යහපත සලසා අප බුදුරජුන්ගේ දහම බබලවන විශ්මය ….මනස්කාන්තයි …අත්භූතයි……
සාදු …සාදු …සාදු………
ඔබවන්සේගේ ගුරුහරුකම් මනාකොට ගෙන……..
ඒ උතුම් බුද්ධ පුත්‍ර යන් වහන්සේ විසින් අප සියලු දෙනා අපගේ භාග්යිවතුන් වහන්සේ විරාජමානව අසු වසක් පුරාවට වැඩ සිටි ඒ උතුම් පුණ්යපවන්ත කාලයට රැගෙන ගිය වෙසක් තෙමගුල් අසිරිය තුන්යම රාත්රීතය පුරාවට දෙසනා කළ.. සේක බල දෙකකින් සමන්විත ඔබ වහන්සේගේ පුතුනුවන්ටත් ,ඔබවහන්සේටත් අපගේ නමස්කාරය වේවා…
නමෝ බුද්ධාය
දුමින්ද මහරගේ
යටිහලගල..