අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනු
ධර්ම දේශනා එකතුව
බණ අහන්ට කැමති කෙනා තුළ ධර්ම ඤාණය වැඩෙනවා.
දුර ඈත වන සෙනසුන්වල ඉන්න ඕන. ධර්මයේ හැසිරෙන්ට ඕන සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්ට හිතාගෙන ම යි. නමුත් ඈත වනයේ වාසය කරන්ට අකමැති නම්, එයා තමාගේ ඉඳුරන් හොඳින් රැකගෙන, හොඳින් සිහිය පිහිටුවා ගෙන, උතුම් ස්වාමීන් වහන්සේලා සෙවණේ වාසය කරන්නට ඕනෙ.
(මහාචුන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථා – ථේර ගාථා)
සෑම ගුරුවරයෙක් ම, සෑම දුවා දරුවෙක් ම, සෑම මව්පිය කෙනෙක් ම ඇසිය යුතු දේශනාවක්
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසාත්, ගුරුවරු සහ දෙමාපියන් උදෙසාත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු සදහම් දේශනාව
ඔබ උපතින් ලද උරුමයෙන් පිහිට සලසා ගන්න | යාපනය සරසවි මහාසෑය (2020-03-07)
යාපනය විශ්වවිද්‍යාලීය බෞද්ධ සහෝදර සංගමයේ සිසු දරු දැරියන් විසින් ඉදිකරන ලද යාපනය සරසවි මහා සෑය ගෞතම බුදු සසුනට පූජා කිරීම 2020 මාර්තු මස 7 වෙනි දා යාපනය සරසවි විහාරයේදි මහත් වූ පුජෝපහාර මැද අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ, අතිපූජ්‍ය පනාමුරේ තිලකවංශ නායක ස්වාමින්වහන්සේ සහ අතිපූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුවුනි.
වර්තමාන බෞද්ධයා යන දිශාව නිවැරදි ද?
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2020-03-09 දින පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
සරණ තියාගෙන අසරණ වෙන්න එපා! වහ වහා ගෞතම සසුන පිළිසරණ කරගන්න.
2020-02-29 දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයේදී පවත්වනු ලැබූ සදහම් දේශනාව
ඇතුගල්පුර සද්ධර්ම වර්ෂා – යොවුන් දූපුතුන්හට සිදුකළ අනුශාසනාව
2020-03-09 මැදින් පුන් පොහෝදා කුරුණෑගල සිප්වින් ආයතනයේදී උසස්පෙළ හදාරන සිසුදරුදැරියන් සඳහා පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්මානුශාසනාව
යොවුන් දහම් සක්මන 2020 – ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාව (වීඩියෝ)
2020-02-15 දින පැවති යොවුන් දහම් සක්මන වැඩසටහනේදී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සහ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් තරුණ දූදරුවන් වෙත කරන ලද අනුශාසනා සහ වැඩසටහන අවසානයේදී පැවති ධර්ම සාකච්ඡාව (වීඩියෝ සහ ඕඩියෝ)
ප්‍රේතයෙකුගේ බණක් (ඔබ අනිවාර්යෙන්ම ඇසිය යුතු ධර්ම දේශනාවක්)
ප්‍රේතයෙකුගේ බණක් (මෙය ඔබ අනිවාර්යෙන්ම ඇසිය යුතු ධර්ම දේශනාවකි) පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් නන්දක ප්‍රේත වස්තුව ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයකි.
නෙත් පසකින් වැඩසිටියෝ අප මුනිඳාණෝ…
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2020-01-10 දුරුතු පුන් පොහෝ දා සූරියවැව මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
ඔබේ ජීවිතයට ධර්මයෙන් ලැබෙන ආලෝකය
Subscribe to our YouTube Channel හඬපටය භාගත කරගන්න වීඩියෝ ධර්ම දේශනා එකතුවට
භව පැවැත්මේ සැබෑ ස්වභාවය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවකි.
දහම දකින්නෝ ස්වල්පයහ
මේ මනුෂ්‍යයින් අතර සංසාරෙන් එතෙර වෙලා නිවන කරා යන්නෙ ඉතාම ටික දෙනයි. අනික් පෘථග්ජන උදවිය ඔක්කොම ආයෙමත් මේ සංසාරෙට ම යි. මෙතෙරට ම යි දුවගෙන එන්නෙ. තථාගතයන් වහන්සේ නමක් විසින් ඉතා පිරිසිදුව පවසන ලද බුදු සසුන තුළ යම් කෙනෙක් ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ උදවිය එතෙර වෙන්ට ඉතාමත් දුෂ්කර වූ මේ මාර උගුලෙන් ගැලවෙලා සංසාරෙන් එතෙර වීම වූ නිවන කරා ම යනවා.
වස් විසීම සහ කඨිනය
2019-10-27 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයේදී, කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමට ප්‍රථමයෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද අනුශාසනාව
පිරිතේ ආනුභාවය තිබෙන්නේ කුමක් මත ද? | පිරිත් අනුශාසනාව
2019-10-27 දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍යෝත්සවයට පෙර දින පැවති සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයට ප්‍රථම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද පිරිත් අනුශාසනාව
අභිමානයට පයින් ගසා සිංහල ජාතියට පැවැත්මක් කොහි ද? (Audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-06-16 පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
මිනිසාට ඇති විපත් තුන (Audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-04-13 දින දඹදෙණිය, මුතුගල මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය. මෙම ධර්ම දේශනාවේදී පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික ජීවිතයේ විනාශය පිණිස හේතුවන විපත් තුන වන සීල විපත්ති, දිට්ඨි විපත්ති, චිත්ත විපත්ති පිළිබඳ විස්තර වේ.
අංගුලිමාල මහරහතන් වහන්සේ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2019-03-20 මැදින් පුන් පොහෝ දින බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
සත් දිනක් සම්බුදු දෙනෙතින් පිදුම් ලැබූ අසිරිමත් බෝධීන් වහන්සේ (Audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-10-16 වන දින බේරුවල මංගලාරාම විහාරස්ථානයේදී පවත්වන ලද ධර්ම දේශනය (Audio)
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය | අරහන්ත වන්දනාව සහ ධර්ම දේශනාව | 2018-10-16
ගෞතම බුදු සසුන ශ්‍රී ලංකාද්වීපයට දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවය 2018 ඔක්තෝබර් මස 13 සිට 16 දින දක්වා පැවැත්වුනා. එම පින්කමේ අවසාන දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අරහන්ත වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය | අරහන්ත වන්දනාව සහ ධර්ම දේශනාව | 2018-10-15
ගෞතම බුදු සසුන ශ්‍රී ලංකාද්වීපයට දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවය 2018 ඔක්තෝබර් මස 13 සිට 16 දින දක්වා පැවැත්වුනා. එම පින්කමේ තුන්වන දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අරහන්ත වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය | අරහන්ත වන්දනාව සහ ධර්ම දේශනාව | 2018-10-14
ගෞතම බුදු සසුන ශ්‍රී ලංකාද්වීපයට දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවය 2018 ඔක්තෝබර් මස 13 සිට 16 දින දක්වා පැවැත්වුනා. එම පින්කමේ දෙවන දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අරහන්ත වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව
ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය පූජා මංගල්‍යය | අරහන්ත වන්දනාව සහ ධර්ම දේශනාව | 2018-10-13
ගෞතම බුදු සසුන ශ්‍රී ලංකාද්වීපයට දායාද කළ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උපහාර දක්වනු පිණිස පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ශ්‍රී අරහන්ත මිහිඳු මණ්ඩපය දෙව් මිනිසුන්ගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමේ මහා පුණ්‍යෝත්සවය 2018 ඔක්තෝබර් මස 13 සිට 16 දින දක්වා පැවැත්වුනා. එම පින්කමේ පළමු දිනයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද අරහන්ත වන්දනාව සහ විශේෂ ධර්ම දේශනාව
සරණෙහි මනාකොට පිහිටන්න – බුදුගුණ මැනැවින් හඳුනාගන්න (audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-07-27 වන දින ඇසළ පුන් පොහෝදා මහියංගණය මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය
ප්‍රේත ලෝකයේ ප්‍රේතයන්ගේ තොරතුරු (audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-06-27 වන දින පොසොන් පුන් පොහෝදා ප්‍රේත වත්ථු ඇසුරින් සිදුකරන ලද ධර්ම දේශනය මෙම ධර්ම දේශනාව තුළදී මුළු දිවිය පුරාම කිසි පිනක් නොකොට අවසන් මොහොතේ මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේට දානයක් පිදූ නිසාවෙන් නිරාදුකින් බේරී දිව්‍ය ආත්මභාවයක් ලැබූ කෙනෙකු පිළිබඳවත් කාශ්‍යප බුදු සසුනෙහි පැවිදි සිටියදී කළ අකුසල කර්ම නිසා නිරා දුක් විඳ එහි ඉතිරි විපාක ලෙස ශ්‍රමණ ප්‍රේතයන්ව ඉපිද දුක් විඳින සත්වයන් දෙදෙනෙකු පිළිබඳවත් ප්‍රේත ලොව පිළිබඳ ඔබ නොදත් තවත් බොහෝ තොරතුරුත් විස්තර වේ.
අසිරිමත් සම්බුදු තෙමඟුල් වර්ණනාව (Audio)
මින් විසි අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය පතනු මැනවැයි කියා දෙවියන්ගෙන් ඇරයුම් ලැබූ මොහොතේ පටන් මින් වසර දෙදහස් පන්සිය හැට දෙකකට පෙර පහන් සිලක් නිවී යන සේ පිරිනිවන් වැඩි මොහොත දක්වා අසිරිමත් සම්බුදු දිවියේ තොරතුරු (සංක්ෂේපයෙන්) විස්තර කරමින් විශේෂ දහම් වැඩසටහනක් 2018-05-26 වන දින රාත්‍රී 8 සිට රැය පහන්වන තුරු පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වුනා. දහස් සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැදැහැ බැතිපෙම් උපදවමින් මෙම අසිරිමත් දහම් වැඩසටහන මෙහෙයවන ලද්දේ පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසිනුයි. රැය පහන්වන තුරු පැවති එම සදහම් දෙසුම කොටස් වශයෙන් ඔබට මෙහිදී ශ්‍රවණය කළ හැකියි.
දැන දැන අමාරුවේ වැටෙන්න එපා..! – (audio)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-28 වන දින කඩුවෙල බෝධිඥාන භාවනා අසපුවේ අසිරිමත් සර්වඥ ධාතු පූජා මංගල්‍යය නිමිත්තෙන් සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය
සැබෑ බුදු සසුන හඳුනාගන්න
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-29 වන දින වෙසක් පුන් පොහෝදා කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය මෙම ධර්ම දේශනාවෙහි විස්තරවන කරුණු සිංහල බෞද්ධයාගේ සැබෑ අවුරුද්ද වර්තමාන බෞද්ධයන් නොදැනුවත්කම නිසා කරගන්නා බරපතල විපාක සහිත අකුසල් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ ඔබ නොදත් විශේෂ කරුණු ස්වල්පයක් ධ්‍යාන මගඵල දීමේ අශාසනික මිථ්‍යා වැඩපිළිවෙල සියයට සියයක් සාක්ෂි සහිතව ඔප්පු වී ඇති ඉන්දියාවේ සහ ලංකාවේ ඉතිහාසය විකෘති කරමින් මිනිසුන් කරගන්නා ආර්යෝපවාද පටිච්ච සමුප්පාදය පිළිබඳ කෙටි විග්‍රහයක්
සද්ධර්ම ප්රතිරූපකයන්හි අඳුරු සෙවණැලි – Audio
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-04-21 වන දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ ත්‍රිපිටක සජ්ඣායනාව ආරම්භ වූ දින රාත්‍රියේ සිදුකරන ලද විශේෂ ධර්ම දේශනය
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අසිරිමත් කතා පුවත
2018-03-17 වන දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පොතුහැර මහමෙව්නාව භාවනා අසපුවේ ඉතා අලංකාර ලෙස ඉදිකරන ලද අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ මහා පින්කමේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව සිදුකරන [...]
බෝධීන් වහන්සේගේ ආශ්චර්යය
2018-03-25 දින මොණරාගල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයේදී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශ්චර්යය පිළිබඳ විස්තර කරමින් සිදුකළ කෙටි අනුශාසනාව සහ බෝධි වන්දනාව
සිපිරි ගෙයට දහම් කිරණ
බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපිට කුමක්දෝ අපේම දෝසෙකට මෙහේ සිරගත වෙන්න වුනා. හැබැයි කුමක්දෝ පිනකට අපට ධර්මය ලැබෙන තැනත් මෙතනයි. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් අත්දෙක උස්සලා බුදුන් වදින එකක් නෑ. ඔබ සමහර විට ගෙදර උන්නා නම් කවදාවත් මේවගේ වාඩිවෙලා නිස්කලංකව බණ අහන එකක් නෑ. ඒ නිසා මොකක්දෝ පිනක් ඔබට පහල වුනා. එතකොට මේ හරියට උනුවතුරෙන් නෙළුම් මලක් පිපුනා වගෙයි. ඔබට මතක හිටින්න මම කරුණු දෙකක් තුනක් කියා දෙන්නම් ඒක අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාළා මනුස්ස ජීවිතයක් ලැබීම දුර්ලභයි කියලා. ඒ වගේම බුදු කෙනෙකුන් පහළ වීම දුර්ලභයි. සද්ධර්මය අහන්ට ලැබීම දුර්ලභයි. එතකොට අපට මේ දුර්ලභය ලංවෙලා තියෙද්දි මේ මොකක්ද වුනේ? දුර්ලභ කරුණු ලංවෙලා තිබෙන බව අපිට කවදාවත් පුංචි කාළේ අපේ හිතට අපේ වැඩිහිටියෝ දැම්මේ නෑ. අපේ යාළු මිත්‍රයෝ අපට කිව්වේ නෑ දුර්ලභ මනුස්ස ජීවිතයක් උඹට ලැබිලා බුදු කෙනෙක් පහල වීම දුර්ලභයි ඒ අවස්ථාවේ උඹ ඉන්නේ, උඹට බණ අහන්න ලැබෙනවා කියලා කිව්වේ නෑ. හැබැයි ඒ නොකිව් දේ දැන් ඔබට ලැබුනා. ඒ වගේම පින්වත්නි අපට ලැබෙන්න ඕන දෙයක් තමයි රැකවරණය. ඒ රැකවරණය ඔබට ලැබෙන විදිය මං ඔබට කියන්නම්…
මිථ්‍යාවන්ට නොරැවටී ඔබේ උරුමය හඳුනාගන්න
2018-01-27 දින බිබිල මහමෙව්නාව භාවනා අසපුවේ බෝධි රෝපණය කිරීමේ පුණ්‍යෝත්සවයේ දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව
යොවුන් දහම් සක්මන 2018 – Yowun Daham Sakmana (Audio)
ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය අද්‍යතන තාරුණ්‍ය වෙත දායාද කරනු පිණිස අතිපූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙහෙයවීමෙන් 2018 පෙබරවාරි 13 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද "යොවුන් දහම් සක්මන" සදහම් වැඩසටහනේ දී සිදුකරන්නට යෙදුනු සුමධුර දම්දෙසුම...
බුදුන් උපන්නේ ලංකාවේ ද?
මේ කාලේ බුදුරජාණන් වහන්සේලා ලංකාවේ පහළ වුනා කියලා කතන්දරයක් යනවා. විශ්වාස කරන්න එපා ඒක, ආර්ය උපවාදවලට අහුවෙයි. ආර්ය උපවාද කියන්නේ උත්තමයන්ට ගැරහීම. බුදුරජාණන් වහන්සේ පහළ වුනේ දඹදිව. දඹදිව කියන්නේ ඉන්දියාව, ලංකාව නෙවෙයි. මේවාට කියන්නේ ප්‍රත්‍යන්ත දේශ කියලා. හිමාලෙ තියෙන්නේ එහේ. මහාමේරුව තියෙන්නේ එහේ. මං ඉන්දියාවේ අවුරුදු පහළොවක් විස්සක් ඇවිදපු එක්කෙනෙක්. කපිලවස්තු නගරයේ ඇවිදලා තියෙනවා මං කීප වතාවක්. කපිලවස්තුවට ගියාම ඈතට සුදුපාටට ලස්සනට පේනවා හිමාල කඳු වළල්ල. මෝඩ මිනිස්සු රැවටෙනවා. බුදුන් උපන්නේ ලංකාවේ කියලා කියාපු ගමන් හැබෑ වෙන්න ඇති කියලා දුවනවා. ගිහිල්ලා මොකද කරන්නේ, අනිත් අයටත් කියනවා ‘උඹලා මක්කට ඉන්දියාවේ යනවද? මෙහේනේ ඔක්කොම තියෙන්නේ’ කියලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ උපන් භූමියට ගරහනවා. ඒක අයිති වෙන්නේ ආර්ය උපවාදයට. ආර්ය උපවාද කරගත්තොත් ඊළඟ ආත්මේ නිරයේ. උපනුපන් ආත්මවල සිහි විකල් වෙනවා.
තුනුරුවනේ ගුණානුභාවයෙන් යහපත සලසා ගනිමු
භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව රජරටට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ රජරටට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-11-18 දින අනුරාධපුර ධම්මචේතිය භාවනා අසපුවේදී පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
මිසදිටුව අත්හැර හදවතින්ම තෙරුවන් සරණ යමු
භාග්‍යවතුන් වහන්සේගේ අමිල නිමල සදහම් දායාදය ලොවටම දන් දෙන රූපවාහිනී කලණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්දිව දකුණු පළාතට සාමාන්‍ය නාලිකාවක් වශයෙන් ව්‍යාප්ත කරනු පිණිස ආරම්භ කළ දකුණුලකට ශ්‍රද්ධා පුණ්‍ය ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් ඒ සඳහා උපකාර කළ පින්වත් සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-10-28 දින පැවැත්වූ විශේෂ ධර්ම දේශනය
සැබෑ ශ්‍රාවකයාගේ ස්වභාවය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 සැප්තැම්බර් මස 05 වන බිනර පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනයකි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-09-02 වන දින හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ විස්තර කරමින් සිදුකළ කෙටි ධර්ම දේශනයකි. පින්වත්නි, බෝධිය කියලා කියන්නේ මොකක්ද කියන එකයි අපි [...]
අනියත ගති ඇති ලෝක සත්වයන්
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අගෝස්තු මස 19 වන දින උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනාවකි. පින්වත්නි, අපි සියලු දෙනා ම මේ සංසාර ගමනේ යන්නේ අනියත උප්පත්ති ඇති අය හැටියටයි. අනියත උප්පත්ති කියලා කියන්නේ නියත වශයෙන් ම කොහේ උපදියි ද කියලා මැරුණට පස්සේ කියාගන්ට බැරි අය. ඒකේ තේරුම තමයි අපි මැරුණට පස්සේ කර්මානුරූපව සමහරවිට පෙර ආත්මෙක කර්මයක් මතුවෙලා නිරයේ යන්න පුළුවන්. පෙර ආත්මේ කර්මයක් මතුවෙලා තිරිසන් අපායේ උපදින්නත් පුළුවන්. ප්‍රේත ලෝකයේ උපදින්නත් පුළුවන්. අසුර ලෝකේ උපදින්නත් පුළුවන්. මොකක්හරි පිනක් ඉස්මතු වෙලා ආයෙ මනුස්ස ලෝකේ එන්නත් පුළුවන්. දිව්‍ය ලෝකෙක යන්ටත් ඉඩ තියෙනවා. එතකොට ඒ එකක්වත් ස්ථීරවම කියන්න බෑ..... සම්පූර්ණ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න >>
Adharmaya Balawath Wu Lokayen Nidahas Wemu – අධර්මය බලවත් වූ ලෝකයෙන් නිදහස් වෙමු
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-07-01 වන දින දියතලාව ප්‍රදේශයේදී පවත්වන ලද ධර්ම දේශනයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ “ධම්මෝ හි වාසෙට්ඨා සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේ ච” මේ ජනයා අතර මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියලා. එහෙනම් මේ ලෝකයේ මෙලොව අපි මොන තරාතිරමෙන් හිටියත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයයි. අපි පරලොව අපි යන දවසටත් අපට යහපත සලසන්නේ ධර්මයයි.
මහා වීරයාණෝ (Maha Virayano)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 මැයි මස 07 වෙනි දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය ශ්රද්ධාවන්ත පින්වතුනි, වෙසක් නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාවේ මේ එක් අවස්ථාවක්. අපි මේ [...]
සම්බුද්ධත්වය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අසිරිය (Sambuddhathwaya saha sri maha bodhin wahansege asiriya)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 අප්‍රේල් මස 10 වෙනි දින (බක් පුන් පොහෝ දින) උයන්දන මහමෙව්නාව භාවනා අසපුවේදී පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය ශ්රද්ධාවන්ත පින්වතුනි, මේ සෞම්‍ය සන්ධ්‍යාවේ අපි සියලු දෙනා [...]
තුනුරුවනේ පිහිට ලබමු
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2008 ජූලි මස 20 වෙනි දින කුරුවිට දී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි. ශ්රද්ධාවන්ත පින්වතුනි, අපි මේ ගතකරන කාලේ පහළවෙච්ච බුදු රජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේයි. මීට කලිනුත් බුදුරජාණන් [...]
සම්බුද්ධත්වයේ අසිරිය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010 මාර්තු මස 14 වෙනි දින තිස්සමහාරාම විහාරයේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
2. පටිච්ච සමුප්පාදය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
1. මෙන්න සසරේ හැටි
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
13. ධර්ම දේශනාව – සිඩ්නි
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 19 වෙනි දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
12. ධර්ම දේශනාව – සිඩ්නි
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 18 වෙනි දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.
147 – ධර්ම සාකච්ඡාව (අැඩිලේඩ්)
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 12 වෙනි දින ඕස්ට්‍රේලියාවේ අැඩිලේඩ් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම සාකච්ඡාවකි
146 – ධර්ම දේශනය (අැඩිලේඩ්) – 3
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 12 වෙනි දින ඕස්ට්‍රේලියාවේ අැඩිලේඩ් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
145 – ධර්ම දේශනය (අැඩිලේඩ්) – 2
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 11 වෙනි දින ඕස්ට්‍රේලියාවේ අැඩිලේඩ් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
144 – ධර්ම දේශනය (අැඩිලේඩ්) – 1
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 10 වෙනි දින ඕස්ට්‍රේලියාවේ අැඩිලේඩ් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
143 – ධර්ම දේශනය (මෙල්බර්න්) – 5
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 06 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
142 – ධර්ම දේශනය (මෙල්බර්න්) – 4
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 06 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
141 – ධර්ම දේශනය (මෙල්බර්න්) – 3
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 04 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
140 – ධර්ම දේශනය (මෙල්බර්න්) – 2
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 04 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
139 – ධර්ම දේශනය (මෙල්බර්න්) – 1
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 නොවැම්බර් මස 01 වෙනි දින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
138 – Dhamma Talk In Perth
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 ඔක්තෝම්බර් මස 30 වෙනි දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
137 – Dhamma Talk In Perth
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 ඔක්තෝම්බර් මස 29 වෙනි දින ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනයකි.
බුදුගුණ වන්දනාව
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කලකට ඉහතදී පවත්වන්නට යෙදුණු බුද්ධ වන්දනාවකි.
ජීවිතයට ඇති එකම පිහිට ධර්මයයි
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක නවවන දේශනය ආරම්භක දේශනා අමාවැස්ස බුදු [...]
මිනිසත් බවින් ඵල නෙලමු
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක අටවන දේශනය
දහම තුළ ඉදිරි මග
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක හත්වන දේශනය
සසර දුකින් මුදවන ශ්‍රී සද්ධර්මය
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක හයවන දේශනය
සැබෑ ශාස්තෘත්වය කරා පිවිසෙමු
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක පස්වන දේශනය
ධර්මය තුළ සිත පිහිටුවා ගනිමු
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2000 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක සිව්වන දේශනය
ජීවිතයට රැකවරණය සළසා ගනිමු
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1998 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක තුන්වන දේශනය ආරම්භක දේශනා අමාවැස්ස බුදු [...]
ඔබේ ජීවිතයටත් ඉලක්කයක්
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1998 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක දෙවන දේශනය ආරම්භක දේශනා අමාවැස්ස බුදු [...]
අපි ධර්මය අවබෝධ කළ යුත්තේ ඇයි?
දහම් මග නිවැරදිව හඳුනාගැනීමට උපකාර වනු පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1998 වර්ෂයේ දී පවත්වන ලද දේශනා මාලාවක පළමුවන දේශනය ආරම්භක දේශනා අමාවැස්ස බුදු [...]
සම්මා සම්බෝධිය
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010 මැයි මස 25 වෙනි දින මාතර මහමෙව්නාව මහා විහාරයේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.