Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

ලොව බිහිසුණු ම ත්‍රස්තවාදයෙන් අපි නිදහස් වුණෙමු.

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

මිනිස් ඉතිහාසය යුද්ධ වලින් පිරී ගිය එකකි. මෙයට මෑතකදී එක් වූ භයානකම දෙය ත්‍රස්තවාදයයි. ත්‍රස්තවාදයත්, යුද්ධයත් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. යුද්ධයට සදාචාරය යා කළ නොහැකි මුත් යුද්ධ කරන පාර්ශවයන් අතර බොහෝ විට එකඟතාවයන් ඇතිවේ. යුද්ධයට [...]

Comments Off on ලොව බිහිසුණු ම ත්‍රස්තවාදයෙන් අපි නිදහස් වුණෙමු.

සැපතත් සතුටත් ඇත්තේ වෛරය නැති තැනයි.

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි.

ඔබ ස්වාධීන වීමට කැමති ද?

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

වත්මන් සමාජයේ දරුවන් ඉතා අඩු වයසින් ම ස්වාධීන වීමට ගන්නා උත්සාහයක් අද වන විට දක්නට ලැබෙනවා. මීට විවිධ හේතු තිබෙන්නට පුළුවන්. බටහිර රටවල දරුවන් ඉතා අඩු වයසින් ම සිය ජීවිතය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට පෙළඹී සිටින බව පෙනෙන්නට තිබෙනවා.

ඔබ භාවනාවට බිය ද?

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

භාවනා’ යන්නෙහි අරුත ‘වැඩීම’ යන්න යි. නැතහොත් යම්කිසි දෙයක් ගොඩනැඟීම. දැන් ආනාපාන සතියෙන් කරන්නේ සිහිය ගොඩනැගීම, වීරිය සහ නුවණ ගොඩනැගීම ආදිය. මෛත්‍රී භාවනාවෙන් කරන්නේ, මෙත් සිත ගොඩ නැගීම. අසුභ භාවනාවෙන් කෙරෙන්නේ, විරාගය ගොඩනැගීම. යථාභූත ඥානය ගොඩ නංවන්න පුළුවන්...

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...

Comments Off on මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

By |October 17th, 2014|Categories: දහම් ලිපි සරණිය|

බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.

Go to Top