දහම් ලිපි සරණිය

මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

2020-05-28T16:44:04+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

පළමුවෙන් ඔබේ සුන්දර දිවයිනට මා පැමිණෙද්දී මෙහි එන්නට අහස්‌ යානා හෝ මොටෝ රිය හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම අපට ඇවැසි වූයේත් නෑ. සමණමුළුවෙක්‌ වශයෙනුයි අප පැමිණියේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහ සෑ මළුවෙන් අහසට නැඟුණු අපි අම්බස්‌ථල සෑ අසල ඇති ගල් කුලට පැමිණිවිට...

Comments Off on මිහිඳු මාහිමිගෙන් යොවුන් දූ පුතුන්ට..

සසර පින පතළ කළ අසම සම රූ මහිම.

2020-05-28T16:43:22+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

බුදුරජාණන් වහන්සේට මේ මහා පුරුෂ ලක්ෂණ හිමිවන්නට හේතුවූයේ සම්බුද්ධත්වයට පත්වීමට ප්‍රථම මනුෂ්‍ය ලෝකයේදී පෙර ගත කළ බොහෝ ජීවිතයන්හිදී සිදු කළ කායික, වාචික මානසික පුණ්‍ය කර්මයන්ගේ බල මහිමය යි. මෙහි එක් ප්‍රතිඵලයක් වන්නේ මනුලොවින් චුත වී බොහෝ කාලයක් සැප ඇති සුගතියේ ඉපදීමයි.

ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..

2020-05-26T17:40:45+05:30October 17th, 2014|දහම් ලිපි සරණිය|

භාග්‍යවතුන් වහන්සේ වදාළා, මේ ශාසනය වෙනත් හේතු නිසා අතුරුදන් වන්නේ නැති බව. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භෞතික පදාර්ථවල වෙනස්කම් නිසා මේ ශාසනය අතුරුදන් වන්නේ නෑ. විවිධ පුද්ගලයන් ශාසනය තුළම ඉඳලා ශාසනය අතුරුදන් කරන බව යි, බුදුරදුන් දේශනා කළේ.

Comments Off on ගෞතම බුදු සසුන දිගු කල් පැවතීමට නම්..
Go to Top