12 අත්ත වර්ගය

12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

2020-11-30T14:24:50+05:30July 24th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා....

Comments Off on 12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

2020-11-30T14:47:31+05:30July 21st, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම.....

Comments Off on 12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

2020-12-02T19:59:18+05:30July 18th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක්.....

Comments Off on 12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

12-7. දේවදත්ත ගැන කථා වස්තුව

2020-12-04T14:15:44+05:30July 14th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මොහුගේ කතාවට නවක භික්ෂූන් වසඟ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභසත්කාරවලට ඇලී වාසය කරන බවත්, එනිසා ඔහුගේ ශ්‍රාවකයන්ට නිවන් මග ප්‍රමාද බවත්, තමන් විසින් ඉදිරිපත් කළ මේ පංච ප්‍රතිපත්තිය හේතුවෙන් වහ වහා සසර.......

Comments Off on 12-7. දේවදත්ත ගැන කථා වස්තුව

12-6. දේවදත්තගේ කථා වස්තුව

2020-02-14T21:25:12+05:30July 3rd, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"පාපී ගතිගුණ ඇති, දුස්සීල වූ, ලාභ සත්කාර කෙරෙහි විකෘති ආශාවකින් පෙළුණු මේ දේවදත්තයා අජාසත් කුමරාවත් නොමග යැව්වා. රැවැට්ටුවා. ඒ හේතුවෙන් මහත් වූ ලාභසත්කාරයක් උපද්දවාගත්තා. අජාසත්ව තම පියාව ඝාතනය කරන්නත් පෙළඹෙව්වා."

12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව

2019-06-22T13:55:12+05:30June 22nd, 2019|12 අත්ත වර්ගය|

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සති ගණන් නැවතිලා සිල් රැකපු හරිම හොඳ උපාසක කෙනෙක් තමයි ඔය මහාකාල කියන්නේ. කවුරුවත් කරපු වැරැද්දකට දඬුවම් වින්දා නෙව. මෙයින් උපාසක උන්නැහේට අසාධාරණයක් වුණේ.”

Comments Off on 12-5. මහාකාල උපාසකතුමාගේ කථා වස්තුව

12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:26:22+05:30June 18th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මයෙ රත්තරන් පුතේ...” කියමින් දුවගෙන ගිහින් සිඟිති ස්වාමීන් වහන්සේ අතින් අල්ලගත්තා. කුමාර කස්සපයන් වහන්සේට අම්මා ගැන සංවේගයක් හටගත්තා. මේ බැඳීම නම් සිඳබිඳ දැමිය යුතුයි කියලා හිතුවා. අත ගසලා දැම්මා.

Comments Off on 12-4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව

12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:26:59+05:30June 15th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඇවැත්නි, අපි මේ දහම් අවවාද ගත්තේ ජීවමාන බුදුරජුන්ගේ සමීපයෙන් බව හොඳට මතක තබාගන්න. අප්‍රමාදීව මහණකම කරන්න” කියලා සඟ පිරිසව බලවත්ව භාවනාවට යොමු කරනවා. තමන් ගිහින් හොඳට නිදා ගන්නවා."

Comments Off on 12-3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව

2020-02-14T21:27:52+05:30June 13th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"උපනන්ද තෙරුන්ගෙන් බණ ඇසූ බොහෝ භික්ෂූන් තුන් සිවුරුවලින් උන්වහන්සේව පිදුවා. තමනුත් ධුතාංගාදිය සමාදන් වුණා. දස කථාව ඇසූ ඒ භික්ෂූන් සතුව තිබූ වැඩිමනක් පිරිකර අස්කරද්දී ඒවත් උපනන්ද තෙරුන්ම ගත්තා."

Comments Off on 12-2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව

12-1. බෝධිරාජකුමාරයාගේ කථා වස්තුව

2020-02-14T21:20:51+05:30June 8th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"අදට වුණත් දරුවන් නැති දෙමව්පියන් කොතරම් නම් ඉන්නවාද? වෙනත් දෙමව්පියන් දරු සුරතල් බලන අයුරු දැක මොනතරම් සුසුම් හෙළනවාද? දරුවන් ලබාගැනීම උදෙසා මොන තරම් වියදම් කරනවාද?."

Go to Top