අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය

5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

2020-03-18T13:26:56+05:30December 23rd, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හා... හා.... එතකොට නුඹද ශක‍්‍රයා. අනේ අවාසනාවන්ත ශක‍්‍රයෝ.... නුඹට ලැජ්ජා නැද්ද? මං වගේ කෙනෙක් සමඟ ඔය විදිහේ ගණුදෙනුවක් කතා කරන්න. නුඹ හිතාන ඉන්නේ මගෙ අතේ තඹ දොයිතුවක් නැතිවුණු පළියට මං දිළින්දෙක් කියලද? එ්යි ශක‍්‍රයා නුඹ දන්නෙ නෑ මට තියෙනවා එ් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා එ් අමා නිවන ලබා දෙන ශ‍්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. එ් වගේම මට තියෙනවා ආර්ය ශ‍්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප‍්‍රසාදයක්. "

Comments Off on 5-7. සුප‍්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව

2020-03-18T13:26:30+05:30December 16th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ,

නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප‍්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් […]

Comments Off on 5-6. තිහක් පමණ භික්ෂූන් ගේ කථා වස්තුව

5-5. උදායි තෙරුන්ගේ කථා වස්තුව

2020-03-18T13:25:21+05:30December 8th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ,

සමහර අය ප‍්‍රධානත්වයට හරි ආසයි. තනතුරුවලට හරි ආසයි. නම්බුනාමවලට […]

5-4. ගැටකපන්නන්ගේ කථා වස්තුව

2020-03-18T13:25:09+05:30November 26th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ,

නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න […]

5-3. ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව

2020-03-18T13:25:00+05:30November 22nd, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය […]

5-2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

2020-03-18T13:24:52+05:30October 5th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා”

පින්වතුනේ, පින්වත් දරුවනේ, […]

5-1. එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව

2020-03-18T13:24:45+05:30September 25th, 2015|05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඔය විදිහට හිත හිතා යද්දී අතරමගදී අසරණ කෙනෙක් හම්බවුණා. ඔහු බඩගින්නේ හිටිය කෙනෙක්. තමන්ගේ බත්මුලෙන් කොටසක් ඔහුට කන්න දුන්නා.

4-15,16. සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව

2020-03-18T13:21:55+05:30August 28th, 2015|04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

එබඳු මිථ්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.

Comments Off on 4-15,16. සිරිගුත්ත ගරහදින්නගේ කථා වස්තුව

4-14. ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව

2020-03-18T13:21:42+05:30August 22nd, 2015|04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. තණ්හාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා.

4-13. මහා කස්සප තෙරුන් වහන්සේට පිණ්ඩපාතය පූජා කිරීම ගැන කථා වස්තුව

2020-03-18T13:21:36+05:30August 11th, 2015|04 පුප්ඵ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

එ් වුණාට මේ බුද්ධෝත්පාද කාලයේදී පින් කරපු බොහෝ දෙනෙක් දෙව්ලොව ඉපදිලා සිටිනවා. ඔවුන් මට වඩා තේජවන්තයි.

Go to Top