322. දද්දභ ජාතකය

2020-10-28T21:17:03+05:30May 30th, 2019|33. කුටිදූසක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

වර්තමානයේ කොම්පියුටර් ජිල්මාට් වලින් බුද්ධ වචන උපුටා දක්වමින් කියන අමු බේගල් පරම සත්‍යයක් කියා අදහාගෙන බඩඑළිය යන තුරු මාර්ගඵල ලබන්ට මහන්සිවන මෝඩරැලට ගැලපෙන කතාවකි මේ.