05. අත්ථකාම වර්ගය

10. උපායශීලීබව (දුම්මේධ ජාතකය)

2021-03-11T09:23:34+05:30March 5th, 2020|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලිව තමන්ගේ පිරිය යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.

049. මගුල් කැඩූ නැකත ගැන කථාව(නක්ඛත්ත ජාතකය)

2020-10-06T22:05:54+05:30January 23rd, 2020|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකතකට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ ....

047. වාරුණීදූසක ජාතකය

2020-10-14T20:44:10+05:30December 20th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, වගකීමක් දෙන්ට ඕනෑ යමක් තේරෙන කෙනෙකුටයි. මෝඩ අයට වගකීම් භාරදීමෙන් බොහෝ පාඩු සිදුවෙනවා. මෙයත් එබඳු කථාවක්. ඒ කාලෙ භාග්‍යවතුන් වහන්සේ....

Comments Off on 047. වාරුණීදූසක ජාතකය

046. ආරාමදූසක ජාතකය

2020-10-08T12:45:15+05:30December 7th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

පින්වතුනේ, පින්වත් දරුවනේ, අනුවණයන්ට වැඩ භාරදීමෙන් නැති කරදර ඇතිවෙනවා. ඒ වගේම බොහෝ පාඩු සිදුවෙනවා. විසඳ ගන්ට බැරි ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අනුවණයන්ගේ කටයුතු නිසාමයි.

045. රෝහිණී ජාතකය

2020-10-14T20:31:37+05:30December 5th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

මේ කථාවෙන් කියවෙන්නේ අධික මෝඩකම ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අතින් මෝඩකම් කෙරෙනවා. ඒ මෝඩකම් නිසා පස්සේ පසුතැවෙන්නත් සිද්ධවෙනවා. මේ මෝඩකම් සාමාන්‍ය මෝඩකම්වලට වඩා භයානකයි.

Comments Off on 045. රෝහිණී ජාතකය

044. මකස ජාතකය

2020-10-14T20:56:12+05:30November 29th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අධික මෝඩකම ජීවිතයකට කොහෙමත්ම තිබිය යුතු නෑ. ඒ බලවත් මෝඩකම නිසා තමාත් නොයෙක් කරදරවලට ලක්වෙනවා. තමන් ඇසුරු කරන අයත් අමරුවේ වැටෙනවා. දැන් කියවෙන්නේ එබඳු කථාවක්.

Comments Off on 044. මකස ජාතකය

043. වේළුක ජාතකය(veluka jaatakaya)

2020-10-19T21:02:43+05:30August 19th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අකීකරුකම කියන්නේ කෙනෙකුගේ ජීවිතයක ඇති ඉතාම අවාසනාවන්ත දෙයක්. මොනතරම් යහපත් අවවාදයක් කළත් ඒ තැනැත්තා එයට ඇහුම්කම් දෙන්නේ නෑ. තමන් හිතන දේ විතරක්ම කරනවා. එබඳු අකීකරු කෙනෙකු....

Comments Off on 043. වේළුක ජාතකය(veluka jaatakaya)

042. කපෝතක ජාතකය- kapothaka jaathakaya

2020-10-21T21:46:53+05:30August 4th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතු.....

041. ලෝසක ජාතකය-losaka jathakaya

2020-10-22T15:59:19+05:30July 16th, 2019|05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට.....

Comments Off on 041. ලෝසක ජාතකය-losaka jathakaya
Go to Top