special days

බුදු සසුන බැබළවීම පිණිස මනුලොවට වැඩි අසහාය ධර්මදූතයාණෝ

2021-09-17T09:21:14+05:30September 16th, 2015|special days, දහම් ලිපි සරණිය|

මිසදිටු ග්‍රහණයේ පැවැති දඹදිව බුද්ධභූමි යළිත් බැබලවීම පිණිස උරුමකම් කී අසහාය ධර්මදූතයාණන් වූ අනගාරික ධර්මපාලයන් උපත ලැබුවේ 1864 සැප්තැම්බර් 17 දින ය.

චරථ භික්ඛවේ චාරිකං

2021-11-17T22:03:43+05:30November 5th, 2014|special days, පොහොය වර්ණනාව|

පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය, පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න.

Go to Top