
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා. 10:36 පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා. 12:24 ගෙවේ.
- බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.
මාර්තු 13 බ්‍රහස්පතින්දා පූ.භා. 10:36 පසළොස්වක ලබා 14 සිකුරාදා අ.භා. 12:24 ගෙවේ.