2016 ජූනි මස 25 වන දින පිළියන්දල සැලීනා වැඩිහිටි නිවාසයේ දරුවන්ගේ සෙනෙහස අහමිවූ දෙමාපියන් වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබාදීමත්, නැහැවීම්, සුද්ධපවිත‍්‍ර කිරීම් ආදියත්, සිදුකරමින් වැඩිහිටි උපස්ථානය ක් සිදු කිරීමත්, ආහාරපාන ආදිය ලබාදීමත් සිදුවුණා.

මේ අකාරයෙන් අප ‍රැස් කළ සියලු පින් මේ සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා…!