ඉතා අබලන් වී තිබූ වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුවට පිවිසෙන මාර්ගය 2016 ජූලි මස 30 වන දින සහ 31 වන දින කොන්ක‍්‍රීට් යොදා පිළසකර කිරීමට අපට හැකි වුණා. පින්වත් මහා සංඝරත්නයටත් සැදැහැවත් උවසු උවසියන් හටත් සුවසේ ගමන් කළ හැකි ආකාරයෙන් එම මාර්ගය පිළිසකර කළෙමු. මාර්ග ප්‍රතිසංස්කරණය
සක් දෙවිඳුන් මනු ලොව මඝ මානවකයන්ව සිටියදී මං මාවත් ඉදිකරමින් පූරණය කළ උතුම් වත් සිහිකරමින් සිදුකල, දිවා රෑ පින් රැස්වන මෙම පුණ්‍ය සත්කාරය සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතුටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමු.. අනුමෝදන් වේවා…!
මේ අකාරයෙන් අප රැස් කළ සියලු පින් මේ සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතුටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා…!
Leave A Comment