2016 අගොස්තු මස 06 වන දින මරණයට කැප වූ ගවයින් 07 දෙනෙක් සහ ගේ කුරුල්ලන් වෙනුවෙන් අභය දාන ය දෙන්නට අපට හැකි වුණා.

මේ අකාරයෙන් අප ‍රැස් කළ සියලු පින් මේ සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා…!