2019-03-20 දින අංගුලිමාල මහාසෑයේ ඉදිකෙරෙන භූමියෙහි අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා උදෑසන සහ දහවල දානය පූජා කිරීම, සවස ගිලන්පස පූජා කිරීම, පහන් ආලෝක පූජා, සුවඳ දුම් පූජා, නානාවිධ පුෂ්ප පූජා, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ ඇතුලත් ධර්ම දේශනා, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සජ්ඣායනා, අංගුලිමාල සූත්රය පාළියෙන් සහ සිංහලෙන් සජ්ඣායනා කිරීම, රැය පහන්වන තුරු අංගුලිමාල පිරිත සජ්ඣායනා කිරීම ආදී වශයෙන් පුරා පැය විසිහතරක් නානාවිධ පුද පූජා පැවැත්වුනා.






angulimala maha rahath wandanawa audio eka puluwanam labadenna bohoma pin
https://soundcloud.com/mahamevnawa-lk/angulimalavandanawa
bohom a pin sadu sadu sadu namobuddaya
bohoma pin sadu sadu sadu
angulimala wandanawa danna puluwanda
angulimala sa wandana potha pdf karala danna puluwanda
https://mahamevnawabm.org/Downloads/Angulimala%20Sutta%20Leaflet.pdf
bohoma pin sadu sadu sadu namobuddaya