2016 ජූනි මාසයේ දී රුපියල් ලක්ෂ හතක් වියදම් කරමින් ගල්ගමුවේ අලූත්හේරත්ගම පදිංචි කවිඳු රසාංජන හේරත් නමැති වයස අවුරුදු 12ක් වයසැති හඳවත් රෝගයකින් පෙලුන අසරණ දරුවා වෙනුවෙන් හදවත් සැත්කම ක් කොට ජීවිත දානය ලබා දෙන්නට අපට හැකි වුණා.
මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීම පිණිස අප සමඟ අත්වැල් බැඳගත් පින්වත් ඔබ සැමට මේ පින් අනුමෝදන් වෙත්වා..! මෙවන් දුක් පීඩා බහුල ගොරතර සසරින් නිදහස් වීම පිණිස මේ සියලු පින් හේතු වේවා…!
Leave A Comment