මොණරාගල තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් හුලංදාව ගම්මානයේ මාර්ගයක් පිළිසකර කිරීමේ විශේෂ ශ‍්‍රමදානයක් ජූනි මස 04 වන දින පවත්වන්නට යෙදුණා. සක් දෙවිඳුන් මනු ලොව මඝ මානවකයන්ව සිටියදී මං මාවත් ඉදිකරමින් පූරණය කළ උතුම් වත් සිහිකරමින් සිදුක‍ල, දිවා රෑ පින් රැස්වන මෙම පුණ්‍ය සත්කාරය සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමු.. අනුමෝදන් වේවා…! මාර්ග පිළිසකර කිරීම