2016 අපේ‍්‍රල් මස 23 වන දින සිට සතියක් පුරාවට කළ්‍යාණී මහා සෑ රජාණන් වහන්සේගේ සුණු පිරියම් කිරීමේ කටයුතු සහ සම්පූර්ණ වැලි මළුවෙහි වැලි ඉවත්කොට නැවත වැලිමළුව පිළිසකර කිරීමත්, අවසානයේ බුදුරජාණන් වහන්සේ සහ පන්සියයක් මහරහතන් වහන්සේලා සිහිපත් කර ගනිමින් පිරිකර ගිලන්පස සහ අනෙකුත් පුද පූජාවන් පූජා කර කළ්‍යාණී මහා සෑ රජාණන් වහන්සේ හට පූජෝපහාර දක්වන්නටත් අපට හැකි වුණා.

මෙලෙස අප රැස්කළ සියලු පින් සියල්ලෝ අනුමෝදන් වෙත්වා…!