පූජ්‍ය තිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016 වප් පුන් පොහෝ දින (2016 සැප්තැම්බර් මස 16) පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ සක් දෙවිඳුගේ බුදුගුණ වර්ණනාව ඇසුරින් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය