youn daham sakmana 2021 Mahamevnawa Monastery2021-02-17T15:29:02+05:30February 17th, 2021|1 Comment උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail One Comment දිත්මා නටාශා July 5, 2021 at 4:27 pm - Reply අනේ මටත් ආසයි මේ වැඩසටහනට සජීවිව සම්භන්ධ වෙන්න.. කොහොමද සම්භන්ධ වෙන්නේ කියලා දැන ගන්න පුලුවන්ද.. මම අන්තර්ජාලය ඔස්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බන ශ්රවණය කරන්වා.. කියා දෙන දහම් කරුනු වලින් මම ගොඩක් ජිවිතය හදා ගත්තා.. ඒ වගේම මන් අහන දහම් කරුනු කුඩා වීඩියෝ වශයෙන් හදලා අනිත් අයටත් අහන්න පුලුවන් විදිහට මගේ මුහුනු පොතේ ටික් ටොක් ගිනුමේ පල කරන්වා. මන් අසා තිබෙන විදිහට ධර්ම ධානය කියන්නේ උතුම් කුසල් ක්රියාවක්.. මම ගොඩක් ජිවිතේ දුක් කම්කටොලු විදපු කෙනෙක් .. ඒත් ස්වමින් වහන්සේගේ බන ඇසෙන කොට මගෙ සිතට දැනෙන සතුට නිදහස මට කියන්න වචන නෑ.. මේ වගේ තවත් උතුම් ක්රියාවන් කිරිමට අපගෙ පින්වත් නායක ස්වමින් වහන්සෙ සහ අපගෙ පිනට පහල වු සද්දාසීල ස්වාමින් වහන්සේ ප්රමුක කණ්ඩායමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා…! නමෝ බුද්ධාය! Leave A Comment Cancel replyComment Δ
අනේ මටත් ආසයි මේ වැඩසටහනට සජීවිව සම්භන්ධ වෙන්න.. කොහොමද සම්භන්ධ වෙන්නේ කියලා දැන ගන්න පුලුවන්ද..
මම අන්තර්ජාලය ඔස්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බන ශ්රවණය කරන්වා.. කියා දෙන දහම් කරුනු වලින් මම ගොඩක් ජිවිතය හදා ගත්තා.. ඒ වගේම මන් අහන දහම් කරුනු කුඩා වීඩියෝ වශයෙන් හදලා අනිත් අයටත් අහන්න පුලුවන් විදිහට මගේ මුහුනු පොතේ ටික් ටොක් ගිනුමේ පල කරන්වා. මන් අසා තිබෙන විදිහට ධර්ම ධානය කියන්නේ උතුම් කුසල් ක්රියාවක්.. මම ගොඩක් ජිවිතේ දුක් කම්කටොලු විදපු කෙනෙක් .. ඒත් ස්වමින් වහන්සේගේ බන ඇසෙන කොට මගෙ සිතට දැනෙන සතුට නිදහස මට කියන්න වචන නෑ.. මේ වගේ තවත් උතුම් ක්රියාවන් කිරිමට අපගෙ පින්වත් නායක ස්වමින් වහන්සෙ සහ අපගෙ පිනට පහල වු සද්දාසීල ස්වාමින් වහන්සේ ප්රමුක කණ්ඩායමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා…! නමෝ බුද්ධාය!