මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

මිහිඳු මහාසෑයේ ධාතු නිධානය පොසොන් පුන් පෝදා සිදු වූ වගයි

ඓතිහාසික අනුරාධපුර මිහින්තලා පින්බිමෙහි සුපිහිටි, වසර දහස් ගණනකට පසුව ප්‍රතිසංස්කරණයට කරන්නට යෙදුණ ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේගේ “ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය” වර්ෂ 2024 ක් වූ ජූනි 21 වන දිනට යෙදුණු පොසොන් පුන් පොහෝදා අලුයම 6.00ට අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.

June 23rd, 2024|Comments Off on මිහිඳු මහාසෑයේ ධාතු නිධානය පොසොන් පුන් පෝදා සිදු වූ වගයි

නරසීහ ගාථා – Narasiha Gatha

(1) චක්කවරංකිතරත්තසුපාදෝ ලක්ඛණමණ්ඩිතආයතපණ්හී චාමරඡත්තවිභූසිතපාදෝ ඒස හි තුය්හ පිතා නරසීහෝ රත්පැහැයෙන් සිරිපා යුග දිලෙනා සක් ලකුණින් දික් විළුඹින් සැදුනා සෙමෙර ඡත්‍ර සිරියෙන් ද බැබළෙනා අන්න බලන් පුත සමිඳුන් වඩිනා (2) සක්‍යකුමාරවරෝ සුඛුමාලෝ [...]

May 3rd, 2024|Comments Off on නරසීහ ගාථා – Narasiha Gatha

ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha

(1) යෝ වදතං පවරෝ මනුජේසු සක්‍යමුනී භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්ථමුපේමි කතා කරන මිනිසුන්ට උතුම් වූ සක්‍යමුනී භගවත් මුනිඳුන් වූ බුදු කිස නිම කළ - බල - [...]

April 26th, 2024|Comments Off on ඡත්ත මානවක ගාථා – Chaththa Manawaka Gatha

ජයමංගල ගාථා – Jayamangala Gatha

(1) බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝර සසේනමාරං දානාදිධම්මවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි දහසක් අත් ද මවමින් - නොයෙකුත් සැත් ද දරමින් ගිරිමේඛලා ඇතු පිටින් - එන මාරසේනා දානාදි පාරමී බලෙන් [...]

April 25th, 2024|Comments Off on ජයමංගල ගාථා – Jayamangala Gatha

අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. (සුප්පතිට්ඨිතපාදෝ) යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. (හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති [...]

January 13th, 2024|Comments Off on අප භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?

බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද? “දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ - න සෝ සබ්බත්ථ ජායති යත්ථ සෝ ජායති ධීරෝ - තං කුලං සුඛමේධතී’ති. ආජානීය මහා පුරුෂයා - ඉතා දුලබ ය මේ ලොව හැම තැන [...]

August 12th, 2023|Comments Off on බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?

පුණ්‍යානුමෝදනාවයි!

  පුණ්‍යානුමෝදනාවයි! ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලාට නමස්කාර වේවා! ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අග්‍රශ්‍රාවක යුගල වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේත් උතුම් ධාතූන් වහන්සේලාට නමස්කාර [...]

April 14th, 2022|23 Comments

උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.

March 17th, 2022|Comments Off on උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.

February 13th, 2022|Comments Off on සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?

රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී අනේක මාණික්‍යයන් ද දියමන්ති, වෛදූර්යාදී මාණික්‍යයන් ද විඥානයෙන් තොර හෙයින් එවන් මාණික්‍යයන් අවිඥානික රත්න නම් වේ. ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, [...]

February 9th, 2022|Comments Off on භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?
Go to Top