මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.

April 12th, 2020|Comments Off on 15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.

April 12th, 2020|Comments Off on කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න

ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම

පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.

April 11th, 2020|1 Comment

නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට ....

April 8th, 2020|Comments Off on නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම

රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම

කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ''මව්බිම වෙනුවෙන් එක්වෙමු'' වැඩසටහන ....

April 8th, 2020|Comments Off on රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම

අනිත්‍ය ලෝකයේ අමරණීය රැකවරණය

අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳින් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේය.

March 16th, 2020|1 Comment

විශේෂ දැනුම්දීමයි !

ඇතිවී ඇති හදිසි තත්වය සලකා, ශ‍්‍රී ලංකා ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම පිණිස සියලුම මහමෙව්නා භාවනා අසපු ශාඛා මධ්‍යස්ථානයන්හි පැවැත්වෙන සියලු වැඩසටහන් යලි දැනුම් දෙනතුරු....

March 13th, 2020|Comments Off on විශේෂ දැනුම්දීමයි !

10. උපායශීලීබව (දුම්මේධ ජාතකය)

ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලිව තමන්ගේ පිරිය යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.

March 5th, 2020|5 Comments

“බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියන පිස්සෝ රැළක් ලංකාවට ‘ජම්බුද්වීපය’ කියනවා”

අනිත් කාරණය බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ඒක වෙනස් කරන්න තරම් අපේ පැරණි මිනිසුන්ට තිබුණු වුවමනාව මොකක්ද? පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන්න ඔය බොරුකාරයන්ට.

March 4th, 2020|1 Comment

මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම විදුහලේ සිසු දරුවන් විසින් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.

March 3rd, 2020|Comments Off on මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම
Go to Top