සුගිය මාසයේ සැදැහැවතුන් බොහෝ දෙනෙකුගෙන් ලැබුණු මූල්‍යමය අනුග්‍රහය නිසා මෙම ජනවාරි මාසයේ සදහම් පොත් කට්ටල් දොළහක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල දොළහක් සඳහා පරිත්‍යාග කරන්නට අපට හැකියාව ලැබුනි. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් ලබාගත්තේ,

  • ගරු පුස්තකාලයාධිපති, මහජන පුස්තකාලය, මහරච්චිමුල්ල.
  • ගරු පුස්තකාලයාධිපති, මහජන පුස්තකාලය, පොල්ගහවෙල.
  • ජේ. එරන්ද ජනක මහතා, ගරු සභාපති, ප්‍රාදේශීය සභාව, සූරියවැව.
  • ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ශ්‍රී පුෂ්පාරාම රාජමහා විහාරය, ගනේගොඩ, පොල්ගහවෙල.
  • ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ, ශ්‍රී පුණ්‍යවර්ධන දහම් පාසල, පන්නල, යටිගල්ඔලුව.
  • ගරු විදුහල්පතිනිය, ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය, අලව්ව.
  • ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී රතනපාල දහම් පාසල, පුරාණ විහාරය, පොතුහැර.
  • ගරු විදුහල්පතිතුමා, කු/පොතුහැර වයඹ ආදර්ශ ක. වි. පොතුහැර.
  • ගරු ලේකම්තුමා, ප්‍රාදේශීය සභාව, මාවතගම.
  • ගරු පුස්තකාලයාධිපති, මහජන පුස්තකාලය, මහරච්චිමුල්ල.
  • ගරු විදුහල්පතිතුමා, පු/ගලවැව මහා විද්‍යාලය, කුඹුක්කල්ල, පුත්තලම.
  • ගරු ලේකම්තුමා, සුහද සුභසාධන සමිතිය, 8 කණුව, මාරිඅරාව.

මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදුන් සියලු පින්වතුන්ට මේ ගෞතම බුදු සසුනේදීම ඉතා සුවසේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවාසනා වේවා!

ඒ වගේම ඔබටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදිය හැකියි.

● වැඩි විස්තර » https://mahamevnawa.lk/donations/book-donation/book-donation-how-to-donate/