රජරට ප්‍රදේශයට ශ්‍රද්ධා රූපවාහිනි‍ය හා ශ්‍රද්ධා ගුවන් විදුලිය ව්‍යාප්ත කිරීම

අනුරාධපුර, පොළොන්නරුව, ගල්නෑව, මාතලේ, දඹුල්ල, කන්තලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත ආදී නගර ගණනාවක් ද සම්පූර්ණ උතුරුමැද පළාත සහ වයඹ, නැගෙනහිර, මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශ ද ආවරණය වන පරිදි ශ‍්‍රද්ධා රූපවාහිනියත් ගුවන්විදුලියත් ව්‍යාප්ත කරනු පිණිස ශ‍්‍රද්ධා විකාශන මධ්‍යස්ථානය ඉදිකිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය.

රජරට ප‍්‍රදේශයේ විකාශන මධ්‍යස්ථානය තනවනු පිණිස ඒ සඳහා වැයවන මුදලින් කොටසක හෝ දායකත්වයක් දරා උදාර වූ ධර්මදානමය පින් රැස්කර ගැනීමට සුපින්වත් ඔබට අවස්ථාව උදාවී ඇත.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න >> www.shraddha.lk/rajaratata-shraddha