මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-11-12 ඉල් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,
- පුබුදු වැඩිහිටි සංවිධානය, ඇකිරියගල, කෑගල්ල.
- ලගමුව මහා විද්‍යාලය, කඩුගන්නාව.
- කඩවලවැව මහා විද්‍යාලය, ජයන්තිපුර, පොළොන්නරුව.
- ශාන්ති මහා විද්‍යාලය, උණගලාවෙහෙර, පොළොන්නරුව.
- පලුගස්දමන මහා විද්‍යාලය, පලුගස්දමන, පොළොන්නරුව.
- ගිරිතලේගම මහා විද්‍යාලය, ගිරිතලේ පොළොන්නරුව.
- විජිත මධ්‍ය මහා විද්‍යාලය, පොළොන්නරුව.
- කෑගලුගම කනිෂ්ඨ විද්‍යාලය, පුලස්තිගම පොළොන්නරුව.
- සේවාමුක්ත කඳවුර මහා විද්‍යාලය, තමන්කඩුව, පොළොන්නරුව.
- අලුත්වැව මහා විද්‍යාලය, අලුත්වැව, පොළොන්නරුව.
- කිරිමැටිය කනිෂ්ඨ විද්‍යාලය, ගල්අමුණ, පොළොන්නරුව.
සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!
ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.