පද රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

නර්තනය – ආර්. එස්. පින්නපොල ගුරුපියාණන්ගේ සිසු දරු දැරියන්

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ උපහාර ගීතය වෙනුවෙන් ඉමහත් ශ්‍රද්ධාවෙන් කැපවුනු මේ පින්වත් දරුදැරියන්ගේ ජීවිත තෙරුවන් සරණින් වාසනාවන්ත වේවා!

මෙයට ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

ඡායාරූප එකතුව