පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ වැඩවසන 106 නමක් පමණ වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ එම මැතිණිය ඇතුලු ඤාති හිතමිත්‍රාදීන් විසින් පසුගිය ඇසළ පුන් පොහෝ දින (2019-07-16) සිදුකරන්නට යෙදුනා.
Mahamevnawa Monastery2019-07-18T09:09:47+05:30July 17th, 2019|News, නවතම පුවත්|Comments Off on වස් ආරාධනා කිරීමේ පින්කම (ඡායාරූප)