ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් කලින් අන්තර්ජාතික සම්මාන ලබාගත් වෙනස්ම තේමාවක් රැගත් “විෂම භාග” චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී. ඒ පිළිබඳ විවරණයකට මෙල්බර්න් හි SBS සිංහල සේවයේ මැදිරියට පැමිණි චිත්‍රපටයේ ප්රමුඛ චරිතයකට පණපොවන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, චිත්‍රපටයේ තිර රචක සහ අධ්යක්ෂ ලලිත් රත්නායක සහ නිෂ්පාදනය කළ අළුදෙනියේ සුබෝධි ස්වාමීන්වහන්සේ සමඟින් SBS සිංහල සේවය සිදුකළ විශේෂ සාකච්ඡාව…
Related Posts
One Comment
Comments are closed.
නමෝ බුද්ධාය! අනේ කොඉතරම් නම් හිතට අප්‍රමාණ සතුටක් දැනෙනවාද .මේ සියලු ජයග්රහණයන් පිටුපස වැඩසිටින්නේ එකම එක සත්පුරුෂයෙක් .සත්පුරුෂ මනික්යරත්නයක්.පූජනීය ගෞරවනීය වන්දනීය පින්වත් ගුරුදෙවෝත්තමයන් වහන්සේ නිසාමයි මේ සියල්ල අපට ලැබුනේ.ගුරුදෙවිදුන් නිසා සත්පුරුෂ කල්යනමිත්ර බුද්ධපුත්රයස්න් වහන්සේලා සසුනට දායාද උනා.සත්පුරුෂ හදවත් මේ මුළු ලෝකයම බබලනවා.මේ ජයග්‍රහණයේ මුලින්ම වැඩ සිටින්නේ සත්පුරුෂ කල්යන්මිත්ර වහන්සේ .රහස එයමයි.නමෝ බුද්ධාය!