අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා ඔබේ දෙලොවම සුවපත් කරන ගුවන්විදුලි කලණ මිතුරා ශ්‍රද්ධා ගුවන්විදුලිය අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් හට ආර්ථික, සමාජීය නිසි මග පෙන්වීමන් ලබාදෙනු පිණිසත් සරණක් ඇවැසි අපේ ම සහෘදයන් වෙත කරුණා පෙරදැරිව සෙනෙහසින් අතදෙනු පිණිසත් අපේ කම, අපේ දේ සුරකින අභිමානවත් ජාතියක් තනනු පිණිසත් 2013 දුරුතු මස පුන් පොහෝ දින අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් ඇරඹි ශ්‍රද්ධා ගුවන්විදුලිය තවතවත් දේශයට යහපත උදාකරලීමට ස්වර්ණමය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2560 වන ශ්‍රී බුද්ධ වර්ෂ ලැබීමත් සමගින් සාමාන්‍ය ගුවන්විදුලි නාලිකාවක් ලෙස FM තරංග මාලා 105.2 න් දිවයින පුරා ගුවනට මුසු වූ වගයි. Mahamevnawa Monastery2016-11-08T10:09:45+05:30May 21st, 2016|News, නවතම පුවත්|Comments Off on අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... FacebookXLinkedInWhatsAppPinterestEmail Related Posts යොවුන් දහම් සක්මන – 2025 යොවුන් දහම් සක්මන – 2025 February 17th, 2025 | 0 Comments සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති සේරුවිල නාහිමියෝ පුරාවිද්‍යාවට රන් සම්මාන ලබති December 14th, 2024 නිලුපුල් මලේ පැහැයෙන් වර්ණවත් වූ, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පින්කම නිලුපුල් මලේ පැහැයෙන් වර්ණවත් වූ, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින පින්කම October 28th, 2024 ‘අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය දොරට වඩී…! ‘අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය දොරට වඩී…! August 28th, 2024 බණ්ඩාරවෙල මහමෙව්නාව බෝධිපර්වත මුදුනේ ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට විවෘත වූ වගයි… බණ්ඩාරවෙල මහමෙව්නාව බෝධිපර්වත මුදුනේ ශ්‍රී සත්බුදු මහාසෑ විහාරය දෙව් මිනිසුන්ගේ වන්දනාමානයට විවෘත වූ වගයි… August 20th, 2024