බුද්ධගයාව එකලු කළ සොඳුරු පහන් එළිය කිමද මෙතරම් හනික නිව්නේ…!
කුසලචිත්ත හිමි සැබැවින් ම අපමණ කුසලතා පිරි කෙනෙකු වූයේ ය. හේ හොඳින් බවුන් වැඩුවේය. ඉතා සතුටින් සිල් රැක්කේය. මැනවින් ධර්මය උගත්තේය. කුසලචිත්ත හිමි ඉතා මිහිරි ලෙස බුද්ධ වන්දනා කිරීමෙහිද මහා හපනෙකි. ඒ හඬ සැබැවින් ම සිත් සනසන සුළු විය. එකල අප අසපුවෙන් පලකරන ලද බෝධිඤාණ සඟරාවේ සංස්කාරකවරයා වූයේ ද කුසලචිත්ත හිමිය. ඔය අතරවාරයේ මා විසින් දඹදිව බුද්ධගයාවේ නේරංජරා නදී තෙර බුදුනුවණ අසපුව හෙවත් ”බුද්ධගෙයාන් ආශ්රම්” තනවන ලදි. කුසලචිත්ත හිමිගේ කුසලතා දුටු මම ඒ හිමියන් මහාබෝධි සමාගමේ බුද්ධගයා මහා බෝධි මධ්‍යස්ථානයේ ධර්මදූත සේවයට යොමු කළෙමි. කුසලචිත්ත හිමි ඉතා පුදුමසහගත ලෙසින් වහා හින්දි භාෂාව චතුර ලෙස කතා කිරීමට උගත්තේය. එනිසාම මා විසින් උන්වහන්සේට බුද්ධගෙයාන් ආශ්රම් හී ප්‍රධානත්වය පවරන ලදි. ගතවූයේ සුළු කලකි. බුද්ධගෙයාන් අසපුවෙන් ඉතා සොඳුරු පහන් එළියක් දැල්වී බුද්ධගයාවම ඒකාලෝක වෙන්නට පටන් ගත්තේය. කුසලචිත්ත හිමිගේ අසාමාන්‍ය කුසලතා හේතුවෙන් ඉතා අලංකාර බෞද්ධ නාටක, බෞද්ධ කවි හින්දි භාෂාවෙන් නිර්මාණය වන්නට පටන් ගති. තේරෙන හින්දි භාෂාවෙන් දහම් පොත්පත් ලියවෙන්නට විය. 1500ක් පමණ දිළිඳු ගැමි ළමුන්ගෙන් පිරී ගිය බුද්ධගෙයාන් දහම් පාසල බිහි විය. ඒ පහන් එළියේ සිනිඳු රශ්මිය ඈත පිටිසර ගම්මානයන් ද එළිය කරන්නට විය. ගම් පිටින් බුදුදහම වැලඳ ගන්නට විය. මිසදිටුව අත්හරින්නට විය. කුසලචිත්තයන් ගේ මධුර වාග් සන්ධ්වනිය හා මුසු වූ අප භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය තුළින් හැම හදවතකම අලුත් එළියක් පහළ විය. බුද්ධගයාවේ දෙස් විදෙස් පන්සල් වලත්, බුද්ධගයා ප්‍රදේශයේ කා තුළත්, බුද්ධගයාවට වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් තුළත් කුසලචිත්තයන් දැකීම පවා ප්‍රිය ඉපදවීය. ඒ සොඳුරු පහන් එළිය මහා රාෂ්ඨ වැනි ඈත පළාත්වලටත් දැනෙන්නට විය. සිය ගණන් ඉන්දීය නවක භික්ෂූන් කුසලචිත්තයන් යටතේ පුහුණු වන්නට පටන් ගත්හ. මේ හුරුබුහුටි කුසලතා පිරි, ගුරු ගෞරවය පිරි, මහත් ගුරු බැති ඇති මාගේ මේ කුසලචිත්ත නැමැති එළිය විහිදෙන පහන තව තවත් එළිය විහිදී ලොව එළිය කරනා අයුරු මම මහත් සෙනෙහසින් බලා සිටියෙමි. මගේ ඒ අදරැති සිසු දරුවා හදිසියේ හැමූ රෝගය නැමැති නපුරු සුළඟින් නිවෙන්නට යද්දී එය නවතාලන්නට කොතෙක් වෙහෙසුණ නමුත් මා ඉදිරියේ ම කෙමෙන් කෙමෙන් නිවී ගියේය! අහෝ! බුද්ධගයාවේ අහිංසක දරු කැළ, අසරණ ගම් වැසියන් මෙතරම් අවාසනාවන්ත ද? සොඳුරු කුසලින් පිරිපුන් (අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)
මගේ බුදු පුතුනි,
ඔවදනට හිස නමා දහමට සිත නමා
අප භගවත් මුනිඳුගේ බුදු සසුන
එළිය කරන්නට පහනක් වූ ඔබ
මෙතරම් ම හනික කිම නිවුනේ?
මගේ සෙවනේ නිබඳ දැවටුන
බුදු පුතුනි, බියකරුය මේ සසර…
එතෙර වෙයන් පුතුනි වහා මේ ගොරතර සසරින්
මේ ගෞතම බුදු සසුනේ ම!
Guru devidunge punyanumodanawen apa thula diyunu kara gatha yuthu guna darma gena manawa wetahuna, hoda ayta godak kal inna ida netilu,ape sasthrun wahansege sajiwi ruwa ahimi una apta,eth ape guru devidun a uthum ruwa apata darsanaya kala,jivitaye tibiya yuthu uthum guna darma gena kiya dena ape guru devidun pinwat swamin wahansela niduk nirogiwa kal gewatwa,uthum thunuruwane anantaha asirwadayen gunanubalayen me jivithayedima uthum maga pala awaboda wewaaa..!
Soduru uth guptha uth me amama nirwanayawethata me siyalu sathwayo basaganna sekwa e baggayawath samma sambudurajanan wahanseta mage namaskaraya wewa namobuddaya
මේ අමා නිවන් සුව බොහෝ දුර නොවේ…
නිවන් මග පැහැදිලිව පෙන්වන උතුම් ආර්යයන් වහන්සෙලාගෙන් මග අසා නිවන් පුරයට යමු!!!
දෙව්ලොව සැප කෙලවර අමා මහ නිවන්සුව ලැබීමට නොව.. මෙම භවයේදීම මාර්ගඵල ලැබීමට උත්සාහ කරමු…
ධර්මය අවබෝධ කිරීම තුලින් බුදුන් දකිමු..
මරණය සැමටම උරුමයි.. එය ස්වභාවිකයි…
නිවැරදි මඟ ගොස් මේ භවයේදිම නිවන් ලැබීමට …
මරණය ජය ගෙන අමරණීය වීමට ඔබ සැමට හැකිවේවා!!!
නමෝ බුද්ධාය !
මාගේ ජිවිත කාලය තුල මා අත්විඳන ලද ඉතාමත් සංවේදීම සිදුවීමක් වූ මෙම සිදුවිම අදටත් මා හට නෙතඟට කදුළු ගෙනඒ. සසරේ භයංකාර කම මොනවට පැහැදිලි වේද? පිංකරන අපට ආරක්සාවක් වේ යයි අප සිත තුල ඇති අන්ඳ විශ්වාසය කොතරම් අමණ දැයි මේ තුලින් අවබෝධවේ. හැකි තරම් ඉක්මණින් මෙ සසරින් එතරවීමට අපිත් දැඩිසේ අධිෂ්ටාන කළයුතුවේ.
අපද රැස්කළ සියළු කුසල් බලෙන් කුසල චිත්ත හිමියන්ට වහ වහා සසරින් එතෙර වීමට වාසනාව ලැබේවායි පතමි.
NAMOBUDDHAYA!!!!!!!!
PINWATH HIMIYANI MAHAMEWNA ASAPU SANCHITAYA SAHA LOWA PURA KARANA LADA PUNYA KARMAYAN SATHUTIN ANUMODAN WANA SEKWA;;;;;;;WAHA WAHA MEE GAUTHAMA BUDU SASUNEDIEMA UTHUM NIWANA SAKSHATH KARANU PINISA MEE PIN UPAHARAYAKMA WEWA………SADU SADU SADU…….
Pinwath kusalachiththa Swaminwahansa,Oba wahansege dharma dutha mahewara sada Amaraniyayi!Sada wandaniyayi!
Pinwath Kusala Chiththa Swaminwahansa, Oba wahanse ge pinwath sasana dayakathwaya mama asuwa pamani,mage kan piruna obage guna walin. Tika kalakin obawahanse kala sewaye, hamatama bohokalayak mathaka thiyewi. Obawahanse ras kala wu e pin balen, obawahanseta, E ama maha niwana boho dura nowewa!
pinwath kusalachiththa swaminvahanseta me terak nopenena bava sasara gamanin etera vannata reskala
siyaluma pin upakara wewa—————–
NAMO BUDDAYA
namo buddhaya,
I also all of my pin offer to pinwath swameen wahansa, to get the nivana
pinwath lokusamin wahansegen mewani haheembara guawaranawak kusalacitha himi gana kiyawenata oba wahanse kopamana sudusukam upadawagena innata athida ……..apa sasare kala siyalu pin obawahanseta anumodankarami…./
NAMO BUDDAYA………………pinvath kusalachiththa swamin wahanseta mage namaskaraya wewa……………….
Pinwath Kusla Chiththa Sawaminwahansa, obawahanse gena ma asuvapamani, obawahanse maha kusal athi theranamaki. sasara ma dath keneku se mahath dukak denuni. ikman bavayakadeema obawahanseta chathu sathya avaboda weway pathannemi. Sadu! Sadu! Sadhu!.
Pinwath Kusala Chiththa Swaminwahansa, Oba wahansege upakarayen apa lankawedith dambadiwadith boho pin res kalemu. Oba wahanseta kalaguna salakeematawath awasthawak nolebuwemu……….
Apa me Gauthama Buddha Rajjya thula theruwan sarana gos ras kala yam mahath wu ho kuda wu ho mahathpala mahanisansha siyalu punya dharmayan oba wahanseta anumodan weva. Paralowa jeewithaya thawa thawath sapawath weematath Niwan avabhodayatath me pin upakara weva.Sadu ! Sadu ! Sadu !
kusalachittha swaminwahansewa apa kawadawath daka nathath mahamewnawa buddha gaya ashramaya haraha buddha puthrayek lesa swaminwahansa kala sewawa siya dahahas ganan kuda daruwange saha wadihitiyange daas padu supinwath wu karunika wu siyalu denagema kalyana mithrayek wu pinwath himi namaki.oba wahansege apramana pin balaya nisai swamin wahansa may gorathara sasarin oba wahanseta nikama yamata une . oba wahanseta ama maha niwan suwa boho dura nowewa. apa wisin ras kala wu siyaluma pin..buddha gayawa ekaloka kala himiyani oba wahanseta anumoda wewa…Sadu..Sadu..Sadu
Kusalachitta nam wu Budu Putanuwani, Buddhabhoomi vandana magin 2014 November masa Buddhagaawata pamini wele oba wahanse jeevithe mul varata daka gathimi.Apa samanga puja pawath wu seka. apasu ewwan dinak noevi. oba wahanseta niwan suwa labeva! !!
Mokakda me Himiyanta waladuna rogaya ? Sanghaya anathurata moona paapu kaalayak me …
Hon.Kusala Chiththa Swamin Wahanseta Uthum Nirwanasuwayama Labewa. Obanam Athi Uthum Budhdha Puttrayeki. Oba danatamath Pinwantha Mawakage kusayaka pilisindagena athi. Nawatha apa atharata enna lebewa mge pana yanna kalin. Mewani budu putheku bihi kala Lokuswaminwahanseta godak pin.
Budu puthuni oba wahanse upan ratatada , Bhagyawathun wahanse upan deshayatada , mahangu sevavak labadee, sasarehi biyakaru bavada oba Vahanse thulinma pahadadee, Kusalachiththa namethi pahana dalwa ema pahan aalokaya thulinma niwee giyeya!!! Pinwath buddha puthrayanani a uthum nivan suwa vindinu menawi.
.
Kusalachiththa Swamini Obawahanseta Chathrarya Sathya awabodha wewa!!!
Appramadayamai Uthum.
Loku Swaminwahanseth, Siyalu Swaminwahanselath, Upasaka Apisawomath, appramadavi sasara dukin athmidimamai watinne…
Theruwan Saranai!!!
,
e uthum budu puthuhata maage namaskaaraya weewaa…
Ema uththama budhu puthun hata maage namaskaraya wewa…uththama budu puthun bihikaranaa guru dhewayan hata maage namaskaraya weewaaa…..
pinwath swaminwahansa. Obawahansege hadisi abawaya apita metaram shoka janaka nam pinwath loku swaminwahanse kese daragattehida. Obawahanse ikmaninma sasarin etera wewaa!
E pinwath swaminwahansege wiyowa apawa kanpanayata path kala , apa peradina gatha kale kandulu piri nethin.
Keti kalayak thuladee Buddha sasanyata kara athi sewawa apramanayi. Oba wahanseta me ama maha niwan maga langa kara ganeemata me siyalu pin kusalayan hethu wasana wewa. Apa pinwath loku swaminwahansege lipiya itha sanwediyi…
Oba wahanseta apage namaskaraya.
අපි සියලු දේනාටම දරාගත නොහැකි දුකකි උන්වහන්සේට ඉතාඉක්මනින් නිවන් අවබොද වේවා
pinwath kusala chiththi suwamin wahanse apta budhdha gaya punya bima adarayen wandana karawa boho pin res kirimata udaw kala ane me mokada une me gora sasara metharam darunui neda
pinwath suwamin wahanseta uthum niwanama awabodha wewa
NAMO BUDHDHAYA
E budu puthunuwan hata mage namaskaraya wewa………..
indiyawe e chuti lamainta dharmaya kiyadena akaraya photos walin dakina wita sathutak danuna.
Dan adenawa.
Swamin wahanse sasarin midethwa………….
Namo Buddhaya
Namo Buddhaya!
maha puduma dukakin mage hitha adanawaa.buduwadan sihi karmin kadulu psada gaththath ikmaninma deneth kadulin pirena wa. e soduru pahan eliya ema deepthimath tharakawa koheda sangavi giya.. gurudevidunge lipiya kiyawagannath baha. ..namo buddhaya!