පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017 මැයි මස 07 වෙනි දින කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේදී වෙසක් මංගල්‍යය නිමිත්තෙන් පවත්වන්නට යෙදුණු සුමධුර ධර්ම දේශනය
ශ්රද්ධාවන්ත පින්වතුනි,
වෙසක් නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාවේ මේ එක් අවස්ථාවක්. අපි මේ ගතකරන්නනේ 2560 වෙනි වර්ෂය. මේ එන පුන් පොහොය දවසට ලබනවා 2561 වර්ෂය. දැන් මේ ගිය මාසයේ පහු වුනා අප්‍රේල් 14 අපේ අලුත් අවුරුද්ද.. කී වෙනි අවුරුද්දද..? 2017 ද ? 2017 නම් ක්‍රිස්තු වර්ෂය.. ඒක තමයි ජනවාරි පලවෙනිදා පටන් ගන්නේ… එතකොට අලුත් අවුුරුද්ද අපි සැමරුවේ කීවෙනි එක ද…? දන්නේ නෑ.. දැක්කා නේද.. අපි ඒක දන්නේ නෑ.. අපි සැමරුවේ කීවෙනි අවුරුද්ද කියලා දන්නේ නැති එකක්.. දැන් මේක අපි දන්නවා.. දැන් මේ අවුරුද්ද 2561.. අපේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන්පාලා අවුරුදු 2561ක් වෙනවා.. එතකොට මේ වෙසක් පෝය නේද එන්නේ.. වෙසක් කියන එකේ අදහස මොකක්ද..? වෙනසක් කියන එකද..? වේශයක් කියන එකද..?
● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »
Leave A Comment