පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායෙහි ඡ ඡක්ක සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම‍ දේශනයකි. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම දෙසුම වදරා අවසන් වෙද්දී එහි සිටි භික්ෂූන් වහන්සේලා සැට නමක් උතුම් අර්හත්වයට පත්වූහ. මෙම දෙසුම තුළ ආධ්‍යාත්මික ආයතන හය, බාහිර ආයතන හය, විඤ්ඤාණ හය, ස්පර්ශ හය, වේදනා හය සහ තෘෂ්ණා හය පිළිබඳ විස්තර වෙයි.

Subscribe to our YouTube Channel

හඬපටය භාගත කරගන්න