පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කුණ්ඩලිය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනයෙන් උපුටාගත් කොටසකි. මෙහිදී කෙනෙකු අතින් ආර්ය උපවාදයන් සිදුවෙන ආකාරයත් ආර්ය උපවාද සිදුවී ඇති කෙනෙකු එයින් නිදහස් වීමට කළයුතු දේත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ අක්කෝසක සූත්‍රය ඇසුරින් විස්තර වේ.
Leave A Comment