මහා තෙද ඇති, මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා මහා පූජෝපහාර මංගල්‍යයක් පසුගිය මැදින් පුන් පොහෝදා (2019-03-20) හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.
අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා උදෑසන සහ දහවල දානය පූජා කිරීම, සවස ගිලන්පස පූජා කිරීම, පහන් ආලෝක පූජා, සුවඳ දුම් පූජා, නානාවිධ පුෂ්ප පූජා, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ ඇතුලත් ධර්ම දේශනා, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ සජ්ඣායනා, අංගුලිමාල සූත්‍රය පාළියෙන් සහ සිංහලෙන් සජ්ඣායනා කිරීම, රැය පහන්වන තුරු අංගුලිමාල පිරිත සජ්ඣායනා කිරීම ආදී වශයෙන් පුරා පැය විසිහතරක් නානාවිධ පුද පූජා පැවැත්වුනා.
දිවයිනේ නන් දෙසින් පැමිණි දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් සහභාගී වූ ශ්‍රී අංගුලිමාල අරහන්ත වන්දනාවෙන් ලත් උදාර පුණ්‍ය මහිමය පින් කැමති සියලු දෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
Sadu! Sadu! Sadu!!! Siyalloma sathutu sithin pin sith upadawagena daka Bala delowama sapawath Kara ganithwa!!! NAMO BUDDHAYA !!!
නමෝ බුද්ධාය…..!
” මහා තෙද ඇති, මහා බල ඇති, මහා පින් ඇති ” අංගුලිමාල මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා…
සාදූ… සාදූ… සාදූ …!
නමෝ බුද්ධාය..
පින්තුරය උඩ click කරන්න. එතකොට Full screen බලන්න පුළුවන්
තෙරුවන් සරණයි !
මේ උතුම් පුණ්‍ය ධර්මයන් සියල්ලම බොහෝ සතුටින් අපි අනුමෝදන් වෙමු ..!
සියලු සත්වයන්ටද මේ පින් එකලෙස අනුමෝදන් වේවා..!
සාධු..! සාධු..!! සාධු..!!!
කල්‍යාණ මිත්රයන්වහන්සේලාට අපගේ නමස්කාරය වේවා !
සාධු..! සාධු..!! සාධු..!!!
නමෝ බුද්ධාය !
නමෝ බුද්ධාය…..!
තුන් ලෝකයටම තිලකයක් වූ මාගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා……..
දහම් පර්වතයකින් ගලා හැලෙන දිය දහරක් වූ….. වරදින් නැගි සිටීමේ ධජය සුරතෙහි දරා සිටින…… මහා තෙද ඇති මහා බල ඇති ” ගග්ග මන්තානි පුත්ත අංගුලිමාල” මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
මේ මහා පුන්‍ය ගංගාවේන් අප හට සිහිල් දිය දහරක් ලාබාදුන් , අපගේ ගුරු දේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා…
ගුරු දෙවියන්ගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා…..
පිංවත් අනගාරික මෑණියන් වහන්සේලාට නමස්කාර වේවා…..
පිංකමට සහභාගී වූ සියලු දෙනාට සිත් සේ පිං රැස් වේවා…..
පිං කැමති සියලු දෙවියන් හට මේ පිං අනුමෝදන් වේවා…….
සම්බුද්ධ සාසනය තව බොහෝ කල් ලොව පවතීවා…….
සාදූ….. සාදූ…. සාදූ ………….!
නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු. මාගේ ආර්යන් වහන්සේ අංගුලිමාල මහා රහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු නමෝ සංඝාය. පින්සිද්ධවෙයි පුලුවන්නම් මේ උතුම් පින්කමේ පින්තුර ලොකු කරලා බලන්න පුළුවන් විදිහට දාන්න පුලුවන්ද බොහොම පින්.
තෙරුවන් සරණයි.