ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!
සාදු සාදු සාදු සතුටින් අනුමෝදම් වෙමි.උතුම් වූ භාග්‍ය වතුන් වහන්සේටත් උන්වහන්සේ ළයෙහි උපන් පුතුනුවනක් වන මහා තෙද ඇති මහා බල ඇති අන්ගුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් ලොකුස්වාමින්වහන්සේ නිසා අපිට තිසරණයේ දායදය ලැබුනා. පින් කරන්න ඉගන ගත්තා. දැකබලා අනුමෝදම් වෙන්න ඉගෙන ගත්තා. උන්වහන්සේ දෑසින් දුටු සත්පුරුෂ මහා සන්ඝරත්නයයි. උතුම් තිසරණයේ දායාදය ලබා දුන් සත්පුරුෂ රත්නයට නමස්කාර වේවා. මගේ ප්‍රාර්ථනය කල් නොයවා බුදු පිරිස රැකේවා. උතුම් ගවුතම සසුනේ පිහිට ලැබේවා යන්නයි.තෙරුවන් සරණයි
sadu sadu sadu anumodhami……
Sadu sadu sadu 🌸🌸🌸🌸🏵️
සර්වඤ දාතු වහන්සේ නිදාන් කොට අංගුලි මහා සැය ලෙස දැන එක හරි නැ නේද
අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇසළ පෝයට සෑගර්භයේ නිධන් කෙරෙනවා.
utum srawaka sanga ruwana bihiune maha karunika budu rajanan wahanse sastru karagenamaya. sitha pahan
kara ganimu.