Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2014

ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ… මොකද අර මතයේ හිටපු නිසා. ඈතම දැක්කා බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිතේ ඇතිවුන අදහස මොකක්ද?… ‘ඔය එන්නෙ අපි ලඟට අන්තිමට. අන්තිමට අපි ලඟටම ඔය එන්න වුනේ’ කියලා හිතුනා. හිතිල කතාකර ගත්තා. ‘උසස් කුලේක නිසා අපි ආසනයක් විතරක් තියමු. අපි සළකන්න යන්න ඕන නෑ’ කියලා.

Comments Off on ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

The Buddha with Ten Extraordinary Powers

By |October 21st, 2014|Categories: Dhamma Articles|

we have received many things in this human world. Meanwhile, we were also able to hear about the rarest and immaculate life of a Supreme Buddha. We also heard about taking refuge in the Most Exalted One (the Buddha), in the Dhamma comprised of the Four Noble Truths that He disclosed to us, and in His disciple noble Sangha.

Comments Off on The Buddha with Ten Extraordinary Powers

සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|

ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ”ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤූ” කියන ලක්ෂණයෙන් යුක්තයි. ”ධම්මං සරණං ගච්ඡාමි” කියලා අපි සරණ යන්නේ ඒ ධර්මයයි කියන තැනට අපි එන්න ඕන. එතකොට ඔය විදිහට ධර්මය තේරුම් අරගෙන සිත පහදින්න නම් අපට යම්කිසි නුවණක් ඕන නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාගේ මේ ධර්මය ”ප‍්‍රඥාවන්තයින් උදෙසා” කියලයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕන, බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුනාගන්නේ ප‍්‍රඥාවන්ත කෙනෙක්. අපට ප‍්‍රඥාවන්ත කෙනා මොන විදිහද කියලා එක පාරට හොයන්න බෑ.

Comments Off on සරණ යමු අපිත් ඒ මිහිරි දම් අමා දුන්…

ඒහිපස්සික යි සදහම් ~ සිත පහදාගන්නේ…

By |October 21st, 2014|Categories: ගෞතම සසුනේ පිහිට ලබන්නට|Tags: |

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට නුවණින් විමස විමසා බලන්න කියලා. දැන් නුවණින් විමස විමසා බලන්න කියනවා ඇස ගැන, කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන. ඊළඟට නුවණින් විමස විමසා බලනකොට මේක අනිත්‍යයි, මේක දුකයි, මේක තමාගේ වසඟයේ පවත්වන්න බැරි (අනාත්ම) දෙයක් ය කියලා අවබෝධ වෙන්න වෙන්න, අපට මේකෙන් නිදහස් වෙන්න ඕන වෙනවා.

Comments Off on ඒහිපස්සික යි සදහම් ~ සිත පහදාගන්නේ…

Pleasing the mind

By |October 21st, 2014|Categories: Dhamma Articles|

Dear devotees and children, The mind is the root for everything. It is the foremost. Therefore, all the merits and sins are created by the mind. If someone does something with a clean mind, the [...]

Comments Off on Pleasing the mind
Go to Top