දහම් ලිපි සරණිය

උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!

2018-04-20T10:08:39+05:30April 20th, 2018|දහම් ලිපි සරණිය|

“මහණෙනි, අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගත තෙමේ නූපන් නිවන්මග උපදවන්නා ය. නොහටගත් නිවන්මග හටගන්වන්නා ය. […]

Comments Off on උතුම් තිසරණයට අනතුරු නොකර ගනිත්වා!

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

2018-03-31T14:30:07+05:30March 31st, 2018|දහම් ලිපි සරණිය|

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින් තාම පෘථග්ජනයො නොවැ’ යනාදී වශයෙන් ඔවුහු පවසති. නමුත් පෘථග්ජන යන්නෙහි සැබෑ අර්ථය දනිත් නම් ඔවුහු කිසි දිනක තමා උදෙසා පෘථග්ජන යනුවෙන් ව්‍යවහාර කරන්නට හෝ පෘථග්ජන භාවය තුළ රැඳී සිටීමට හෝ කැමති නොවනු ඇත. අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෘථග්ජනයාව හඳුන්වනු ලබන බොහෝ අවස්ථාවල දී (අස්සුතවා පුථුජ්ජනෝ) අශ්‍රැතවත් පෘථග්ජනයා යන පද යුගලය ම භාවිත කොට තිබේ.....

Comments Off on පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.

2017-11-03T10:32:46+05:30November 2nd, 2017|දහම් ලිපි සරණිය|

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න. මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.

කිරිමුත්තා කිව්වා මෙසේ….

2017-08-21T17:31:42+05:30August 21st, 2017|දහම් ලිපි සරණිය|

තොපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතේ ගැන හිතපං. කිසි කෙනෙකුගෙන් පලිගන්ට යන්ට එපා. අණවින කොඩිවින හදිහූනියම් කරන්ට එපා. අනුන්ට ඉනාපනා දෙන්ට එපා. උගුල් අටවන්ට එපා. පේස් බොකුවලින් වලත්ත වැඩවලට පැටලෙන්ට එපා. අනුන්ට ගරහ ගරහා මඩ ගසන්ට එපා.

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

2017-08-11T20:46:24+05:30August 2nd, 2017|දහම් ලිපි සරණිය|

අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!

ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

2018-11-01T15:38:34+05:30May 3rd, 2017|Divaina Articles|

පින්වත් ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී දෙවියන් මිනිසුන් සමඟ කිට්ටුවෙන් ඇසුර කළ වග අප අසා තිබෙනවා. සමහර කාලවල මිනිසුන්ට දෙවියන් දර්ශනය වෙලා පවා තිබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. අද එවැනි දේවල් දකින්නට, අසන්නට ලැබෙන්නේ නැහැ. තිසරණයේ බලවත් ලෙස පිහිටා සිටින පුද්ගලයෙකුට, දෙවියන්ගේ පිහිට අත්විදින්න පුළුවන්ද...?

Comments Off on ඉවසන්න නිහතමානී වන්න, ඉල්ලන්න කලින් දෙවියන්ගේ පිහිට ඔබට ලැබේවි…

ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලය ට අසුවූ කෙනෙක්ද…?

2018-10-30T08:21:52+05:30April 24th, 2017|Divaina Articles|

නිදාගත් […]

ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක්

2018-10-30T08:19:56+05:30April 18th, 2017|Divaina Articles|

නිදාගත් […]

කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?

2018-10-30T08:17:55+05:30April 16th, 2017|Divaina Articles|

නිදාගත් […]

Comments Off on කොච්චර ධාර්මිකව හිටියත් නින්දා අපහාස ඇයි…?
Go to Top